නාසි ජර්මනියේ සුපිරි යුද අවි

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    පට්ට ත්‍රෙඩ් ටික එකක් නෑර කියෙව්වා.. පුලුවන්නම් මේ ත්‍රෙඩ් ටිකෙ ලින්ක් ටික එකට දාපන් පස්සේ බලනකට්ටියට ලෙසි වෙන්න.
    මටත් සමහර ඒවා මග අරුනාද දන්නේ නැනේ
    ------------------
    ජමානුවන් ආර්යනේ බන් එතකොට රුසියන් උන් මොන කට්ටියද:oo::oo::oo::oo:
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura


    මේ දවස්වල අපේ එවුන් හිට්ලර්ට පණ ඇරලා!!!:lol:

    මගෙනුත් වැඩිම දෙනෙක් ඉල්ලලා තියෙන්නේ හිට්ලර්ගේ සීන් එක මුලින්ම දාන්න කියලා

    දිගටම ලියපිය



    හිට්ලර් නග්ගලා ගම්මු.:lol:

    එහෙම හොඳයි මචං.මාත් කැමති මිනිහට කෙලවුනේ හැටි දැනගන්න.

    මට නම් එච්චර කල් මේක කරන්න වෙන එකක් නෑ.උඹවත් දිගටම ඇදගෙන පලයන්.උඹේ ලිපිවලට සෑහෙන්න ඉල්ලුමක් තියෙනවා.අනිත් ලිපි ටිකත් දාපන් හම්බයන්ට බයේ උඹ පාකිස්තානේ ගැන නොදා ඉන්න එපා.මමත් ආපු දවස්වල Anti-Islamic Posts දැම්මා.සහජීවනකාරයෝ,හම්බයෝ,අවජාතකයෝ එහෙම ඇරගන්න ආවා.රේප් කැපුවා.ගනන් ගත්තේ නෑ.ඇත්ත කියන්න බය වෙන්න එපා.උඹ කරන දේ උඹ කරපන්.බල්ලෝ බිරුවොත් නෑහුනා වගේ ඉදපන් .


    ඔහොම යන් පුතා.මැඩියට ජය!:)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Bump.sign.jpg