නාසි සබ්මැරීනයක් ඇතුලට යමු

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    machan 2 loka yudde kaale me vage deval haduva kivvama harima pudumai. ehema yuddayak notibbanan ada loke mechchara diyunu na
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    machan 2 loka yudde kaale me vage deval haduva kivvama harima pudumai. ehema yuddayak notibbanan ada loke mechchara diyunu na

    ඔව් ඒකට ඉතින් ලෝක යුද්ධයක්ම එන්න ඕනේ.නැත්නම් සීතල යුද්ධය වගේ තත්ත්වයක්.තරඟයක් තිබුණොත් නේ අලුත් තාක්ෂණයන් බිහි වෙන්නේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේවයේ අස්සක එක කෑල්ලක් හරි ගියොත් එහෙම කෑල්ල තියෙන තැන හොයන්නම හෙන වෙලාවක් යනව ඇතිනේහ්....:baffled:
    මේ වගේ ත්‍රෙඩ් එකකට රෙප් දෙන්න බැරි උන එකටනම් කනගාටුයි..:sorry:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Bump
    +++++
    Thanks :)

    මේවයේ අස්සක එක කෑල්ලක් හරි ගියොත් එහෙම කෑල්ල තියෙන තැන හොයන්නම හෙන වෙලාවක් යනව ඇතිනේහ්....:baffled:

    Thanks :)
    ඔව් පොඩි වැරැද්දක් ඇති මහා විනාශයක් වෙන්න.රුසියාවේ සබ්මැරීන කීයක් නම් විනාශ වෙන්න ඇද්ද එහෙම සිද්ධි නිසා.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ සබ්මැරිනය සම්බන්ධ පට්ට ෆිල්ම් එකක්.
    http://www.imdb.com/title/tt0141926/

    MPW-71369