නාස ඉන්සයිට් රෝවරය අගහරුට ගොඩ බසී..

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)

කාලෝචිතයි දුකයි.. :sorry::sorry:

Parker Solar Probe Breaks Record, Becomes Closest Spacecraft to Sun


Parker Solar Probe now holds the record for closest approach to the Sun by a human-made object. The spacecraft passed the current record of 26.55 million miles from the Sun's surface on Oct. 29, 2018, at about 1:04 p.m. EDT, as calculated by the Parker Solar Probe team.


“It’s been just 78 days since Parker Solar Probe launched, and we’ve now come closer to our star than any other spacecraft in history,” said Project Manager Andy Driesman, from the Johns Hopkins Applied Physics Laboratory in Laurel, Maryland. “It’s a proud moment for the team, though we remain focused on our first solar encounter, which begins on Oct. 31.”



https://www.nasa.gov/feature/goddard/2018/parker-solar-probe-breaks-record-becomes-closest-spacecraft-to-sun
 

latestlikes

Junior member
  • Mar 22, 2018
    332
    21
    18

    අපේ රට අප්‍රිකාව පැත්තේ තිබ්බ නම් යේමනය, උගන්ඩාව වගේ මෙලාට කෙලගෙන සාගතේ මැරිල යනවා මේ පකු ටික කෙලින පිස්සුවට රට විනාස කරමින් සහ රට විකුණමින්. වැඩේ කියන්නේ මේ ලංකාවේ ගගවල් සියයකට මදක් වැඩි ගානක් රට වටේටම යනව ගලාගෙන, මහ නියග නෑ, රජවරු ටික වැව් ටික හදල තියනව. තවමත් ගම් වල ගස් පල බර වෙනවා. බොන්න පිරිසිදු වතුර ටික තියනවා.. ඒක නිසා මේ රටේ පිනට මිනිස්සු යහතින් ඉන්නව නොමැරී මේ සාර භූමියේ පිහිටෙන්... මේ සක්කිලිබල්ලො ටික මරාගෙන මැරෙන්න කෙනෙක් නෑනෙ

    මේ රටේ ඔය ස්වභාවික සම්පත් ටිකයි කෑම ටිකයි නැතිඋන දවසට තමයි අපේ උන්ට හරියට තේරිලා හරි අරගලයක් පටන්ගන්නේ. එතකොට ප්‍රමාද වැඩී...
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඇත්තනේ ඉතින් මාස7ක් වෙනව දැන් කැලිෆෝනියා වලින් ගිහින් අන්තිම මොහොතේ ලොකු රිස්ක්1ක් අරගෙන සේෆ් ලැන්ඩින් කලා ඊයෙ හැංදෑවේ.. ලස්සනට බබා ලැබුනා... සතුටුයි... ඩොලර් බිලියනක් වියදම් කරල කර වැඩේ අපතෙ යවාගන්න බැනෙ කොහොමත්..

    දැන් මේකේ එවුන් අහයිද දන්නැ ඔය සල්ලි දුප්පත් එවුන්ට දුන්නේ නැත්තේ ඇයි කියල​
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එළ බං. මම ආසම සබ්ජෙක්ට් එකක් +

    :love:

    :cool::cool:

    :cool::cool:

    tfs patta thread eka
    rep denna berilu

    rep+++ :yes:



    දැන් මේකේ එවුන් අහයිද දන්නැ ඔය සල්ලි දුප්පත් එවුන්ට දුන්නේ නැත්තේ ඇයි කියල​
    :rofl::rofl:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,924
    113


    දැන් මේකේ එවුන් අහයිද දන්නැ ඔය සල්ලි දුප්පත් එවුන්ට දුන්නේ නැත්තේ ඇයි කියල​

    ay ban e salli duppath minussunta dunne natte?
     
    • Like
    Reactions: priyade

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ay ban e salli duppath minussunta dunne natte?

    :yes::yes::yes:ඔක තමයි තිත්ත ඇත්ත..ඉර හද තාරකා ගැන හොයන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනාකලේ ඇමරිකාවේ මේ මෝඩ වැඩ දැකලා වෙන්න ඇති .අද එදාවේල නැතුව මිනිස්සු බඩගින්නේ මැරෙනවා :yes:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    :yes::yes::yes:ඔක තමයි තිත්ත ඇත්ත..ඉර හද තාරකා ගැන හොයන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනාකලේ ඇමරිකාවේ මේ මෝඩ වැඩ දැකලා වෙන්න ඇති .අද එදාවේල නැතුව මිනිස්සු බඩගින්නේ මැරෙනවා :yes:
    එක ඇත්ත තමා බන් ඒ උනාට ඇයි දැන් නැ බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ
    එහෙම හොයන ඒකෙන් ඇත්තටම වැඩක් තියනව නේ
    උදාහරණයක් විදිහට උල්කාපාතයක් පෘතුවියේ ගැටෙන්ඩ එනවා කියලා කලින් දැන ගත්තහම එක පුපුරවන්ද වගේ දෙයක් ඉස්සරහට කරයි නේ?

    :baffled::baffled::baffled:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Bump


    You must spread some Reputation around before giving it to D_Mad again.​