නාහිමිගේ දේහයට පන්සල තහනම් වෙයි Breaking news

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නාහිමිගේ දේහයට පන්සල තහනම් වෙයි Breaking news

    hfhfddf.jpg


    අපවත් වී වදාල මුලතිව් ගුරුකන්ද රාජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය විහාර භූමියේ අදාහනය කිරීම අත්හිටුවමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

    මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමියට අයිතිවාසිකම් කියම්න් දමිළ දේශපාලනඥයන් විසින් එම භූමියේ කෝවිලක් පවත්වාගෙන යෑමට කටයුතු කරන අතර, එම භූමියෙන් පිටව යන ලෙස කලක් තිස්සේ විහාරවාසී හිමිවරුන්ට බලපෑම් එල්ලවී තිබෙනවා.


    http://www.colombotoday.com/මුලතිව්...dHQkwKNezbJ98RXxstwN2U4cLrnMk-dc-Cx9WtMUGFHyU

    එකම විසදුම - මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී බොදු බල සේනාවට කතිරේ ගැසීමයි:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,764
    113
    මහලොකුවට කියන්නේ නම් නීතිය අපක්ෂපාතී කියලා. ඒ වුණාට දැන් බලනකොට නීතියේ දෙවඟනට දේශපාළුවෝ යි බෙදුම්වාදීන්නුයි ත්‍රස්තවාදීයොයි පාතාලෙ උනුයි සල්ලිකාර වංචාකාරයොයි ඔක්කොම සෙට් වෙලා Gangbang එකක් උසාවි ඇතුළෙ දානවා වගේ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    යු එන් පි පොහොට්ටු අත සීනු නැතිව බුද්දාගම රකින්න එන මනුස්සයෙක්ට දෙන්න ඕනේ චන්දෙ බන්. එහෙම නැතිව ඕක කරන්න බෑ ඔය හැම එකාම සුළු චන්ද වලට පෙරේත බල්ලෝ ටිකක්.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහලොකුවට කියන්නේ නම් නීතිය අපක්ෂපාතී කියලා. ඒ වුණාට දැන් බලනකොට නීතියේ දෙවඟනට දේශපාළුවෝ යි බෙදුම්වාදීන්නුයි ත්‍රස්තවාදීයොයි පාතාලෙ උනුයි සල්ලිකාර වංචාකාරයොයි ඔක්කොම සෙට් වෙලා Gangbang එකක් උසාවි ඇතුළෙ දානවා වගේ

    :baffled:
     

    Similar threads