නාහිමිගේ දේහයට පන්සල තහනම් වෙයි Breaking news
අපවත් වී වදාල මුලතිව් ගුරුකන්ද රාජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය විහාර භූමියේ අදාහනය කිරීම අත්හිටුවමින් මුලතිව් මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමියට අයිතිවාසිකම් කියම්න් දමිළ දේශපාලනඥයන් විසින් එම භූමියේ කෝවිලක් පවත්වාගෙන යෑමට කටයුතු කරන අතර, එම භූමියෙන් පිටව යන ලෙස කලක් තිස්සේ විහාරවාසී හිමිවරුන්ට බලපෑම් එල්ලවී තිබෙනවා.
http://www.colombotoday.com/මුලතිව්...dHQkwKNezbJ98RXxstwN2U4cLrnMk-dc-Cx9WtMUGFHyU
එකම විසදුම - මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී බොදු බල සේනාවට කතිරේ ගැසීමයි