නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරක් - භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙති 😱😱😱

EVC

Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    max weight 500KG
    went 13
    each weight = 500/13 = 38 kg
    mun niwanata yanna issella maths science iganna ganna kiyapan

    554722636-1188118996489232-3512915091033012178-n.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,009
    113
    සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සිල්වතුන් ගුණවතුන් වහන්සේලාව ආරක්ෂා කරනවා කියන්නේ බොරුවක්ද එතකොට? තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතයුතුයි.
     
    Last edited:

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,206
    113
    max weight 500KG
    went 13
    each weight = 500/13 = 38 kg
    mun niwanata yanna issella maths science iganna ganna kiyapan

    554722636-1188118996489232-3512915091033012178-n.jpg
    අනික cable එක කැඩුනත් පහලට යන එක නතර වෙන්න brake එකක්, lock එකක් තියෙන්න ඕන.

    අනික මේකේ තනි cable එකක්ද කොහෙද තියෙන්නේ. Cable දෙකක් වත් තියෙන්න එපැයි
     
    • Like
    Reactions: $onny and EVC

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    අනික cable එක කැඩුනත් පහලට යන එක නතර වෙන්න brake එකක්, lock එකක් තියෙන්න ඕන.

    අනික මේකේ තනි cable එකක්ද කොහෙද තියෙන්නේ. Cable දෙකක් වත් තියෙන්න එපැයි
    Safety 0. 2nd Option 0. Hadapu ewun ohee hadala deela gihin... anika ohoma wegen pahalata Roootan eddi adinna break ekak alluwath wadinne naha.. ehenam ithin ABS set karanna wei. mama hithanne na break ekak wath allanna Time ekak naha
     
    • Like
    Reactions: War Fighter and EVC

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,206
    113
    Safety 0. 2nd Option 0. Hadapu ewun ohee hadala deela gihin... anika ohoma wegen pahalata Roootan eddi adinna break ekak alluwath wadinne naha.. ehenam ithin ABS set karanna wei. mama hithanne na break ekak wath allanna Time ekak naha
    නෑ. මං කීවේ මේක උඩට යද්දි පහලට යන් නැති වෙන්න lock එකක් දාන්න පුලුවන් කියලා.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,592
    5,978
    113
    හෝම් ස්වීට් හෝම්
    Hitikithai bung ,minissu marunata passe Hina wena un dakkama,ja ela kohomath kawalam ponnayo ne inne ?
    හිනාවෙන්න බැරි කාටද

    දුක සැප නින්දා ප්‍රශංසා සැප අයස වගේ දේවල් ඉදිරියේ අකම්පිතව ඉදපං

    බැරිනං තෝත් මැරියං
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සිල්වතුන් ගුණවතුන් වහන්සේලාව ආරක්ෂා කරනවා කියන්නේ බොරුවක්ද එතකොට? තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතයුතුයි.

    මොකෙක්වත්ටවත් මොකක්වත් ආරක්ෂා කරන් බැ. අඩුම ඔය දැන් ඉන්න තමන්ට, තමන්වවත් හොයාගන්න ආයේ හම්බෙන්නැ මැරුනාම. එකම ආරක්ෂාව තමයි ධර්මය. ධර්මය අවබෝධ කරන් අඩුම සෝවාන් වත් වෙන එක.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මොකෙක්වත්ටවත් මොකක්වත් ආරක්ෂා කරන් බැ. අඩුම ඔය දැන් ඉන්න තමන්ට, තමන්වවත් හොයාගන්න ආයේ හම්බෙන්නැ මැරුනාම. එකම ආරක්ෂාව තමයි ධර්මය. ධර්මය අවබෝධ කරන් අඩුම සෝවාන් වත් වෙන එක.
    මම සීරියස් අහන්නෙ මචන්. උඹ ඒක දන්නවනන් ඇයි ඒ පාත් එක ෆලෝ නොකර තාමත් මේ කාමලෝකෙට ඇලුම් කර කර ජීවත් වෙන්නෙ?
     
    • Wow
    Reactions: nalin0001

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මම සීරියස් අහන්නෙ මචන්. උඹ ඒක දන්නවනන් ඇයි ඒ පාත් එක ෆලෝ නොකර තාමත් මේ කාමලෝකෙට ඇලුම් කර කර ජීවත් වෙන්නෙ?

    පාත් එකක් ෆලෝ කරන්න තියෙන්නේ පෘථග්ජනයට. ලෞකිකව ෆලෝ කරන පාත් එකයි, ලෝකොත්තරව ෆලෝ 'වෙන' පාත් එකයි දෙකක්.

    සෝවාන් කෙනෙක්ට කාමරාගය, පටිඝයම තමයි උපකාර වෙන්නේ ලෝකොත්තර මාර්ගයෙදි කාමරාගය, පටිඝය සම්පූර්ණෙන්ම දුරු කරලා අනාගාමී වෙනකන් යන්න. සතිපට්ටානය වැඩෙන්නේ කෙලෙස් පටිච්ච වෙන වෙලාවට. ආශ්වාදය, ආදීනවය මත විපස්සනාව වැඩිලා තමයි නිස්සරණය වෙන්නේ. ආසාව (කෙලෙස්) තියෙන නිසා තමයි ආස කරන්නේ, බොරුවට ආස නැ.. කියලා pretend වෙන්න ඕනේ නැනේ.

    සතිපට්ටාන භාවනාව වඩලා, ඒකටම කැපවෙලා, ස්පීඩ්රන් එකක් යන්න පුලුවන්. අනිවාරෙන් අවුරුදු ගානක් ඇතුලට අනාගාමී/ රහත් වෙනවා කියලා තියෙන විදිහට කරොත්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සිල්වතුන් ගුණවතුන් වහන්සේලාව ආරක්ෂා කරනවා කියන්නේ බොරුවක්ද එතකොට? තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතයුතුයි.
    :sorry::sorry: