නැකත් රාල මහත්තයෝ

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    නැකත් රාල මහත්තයෝ

    බබෙක්ගෙ නම හැදෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? උපන් වෙලාව අනුව පැයෙන් පැයටද අකුරු හැදෙන්නේ ?
     
    Jun 17, 2013
    182
    57
    0

    හොද නැකතක් බලලා බබාව සීසර් කරල ගනින්..එතකොට ඔක්කොම හරි ...වැඩිපුර සල්ලි ඉතුරු වුනොත් පුන්නක්කු කිලො 5 ක් විතර අරගෙන දිය කරල අම්මයි තාත්තයි බොන්න ඕනේ.:lol:.පොඩි එකාට නම් දෙන්න එපා ඔය:no::frown::angry: පුන්නක්කු
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බබෙක්ගෙ නම හැදෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? උපන් වෙලාව අනුව පැයෙන් පැයටද අකුරු හැදෙන්නේ ?

    PM එකක් දාපන් වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් වෙයි
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    රතු කොලුවා;16453410 said:
    හොද නැකතක් බලලා බබාව සීසර් කරල ගනින්..එතකොට ඔක්කොම හරි ...වැඩිපුර සල්ලි ඉතුරු වුනොත් පුන්නක්කු කිලො 5 ක් විතර අරගෙන දිය කරල අම්මයි තාත්තයි බොන්න ඕනේ.:lol:.පොඩි එකාට නම් දෙන්න එපා ඔය:no::frown::angry: පුන්නක්කු

    ඔව් බන් දැන් සීසර් එකකටත් යනවනෙ මොටර් බයික් එකක ගානම. :oo: :lol: :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බබෙක්ගෙ නම හැදෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? උපන් වෙලාව අනුව පැයෙන් පැයටද අකුරු හැදෙන්නේ ?

    දරුවා උපන් නැකතේ පාදයට අනුව එන අකුර ගන්න පුලුවන්නම් වඩා සුභයි. එහෙම නැත්තන් නැකතට අදාල අකුරු වලින් එකක්. එහෙමත් බැරිනම් ලග්නයට අදාල අකුරක් ගන්න..

    දරුවා උපන් වෙලාව දෙන්න අකුරු දෙන්නම්
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    නැකැත් රාල;16453454 said:
    දරුවා උපන් නැකතේ පාදයට අනුව එන අකුර ගන්න පුලුවන්නම් වඩා සුභයි. එහෙම නැත්තන් නැකතට අදාල අකුරු වලින් එකක්. එහෙමත් බැරිනම් ලග්නයට අදාල අකුරක් ගන්න..

    දරුවා උපන් වෙලාව දෙන්න අකුරු දෙන්නම්

    Elakiri..Tx Machan...Download eka thiyenne nam June wala ...Bapu gaman obathumata ewannam..man baluwe kalinma ganna puluwanda kiyala....ethakota Baby adana welawa thapparetama ganna onada ????a kiyanne example ude 09:05:55 wage ????
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Elakiri..Tx Machan...Download eka thiyenne nam June wala ...Bapu gaman obathumata ewannam..man baluwe kalinma ganna puluwanda kiyala....ethakota Baby adana welawa thapparetama ganna onada ????a kiyanne example ude 09:05:55 wage ????

    තත්පරේටම වෙලාව ගන්න එක අමරු වැඩක්. ආසන්නම මිනිත්තුවට තිබ්බම ඇති.. සහෝ පියෙක් වෙන්නද යන්නේ?
     
    Jun 17, 2013
    182
    57
    0
    මචන් නැකත් රාල කියන්නෙ අමු හොරෙක් මුගෙ උපදෙස් අරගන්නේ උඹේ පන වගේ දරුවා ගැන නෙද....
    එපා බන් ලමයට හොද තෙරෙන තැනක ඉන්න හොද හාමුදුරු කෙනෙක් හම්බෙලා උපදෙස් ටිකක් ගනින්...
    මේ වගේ හොරු තක්කඩි මොන හූනියමක් ලමයට දෙයි ද දන්නේ නෑ..ලමයව ලෙඩ කරලා අන්තිමට බෙහෙත් ශාන්ති ඔක්කොමත් මූම කරල දෙයි.:no:.මුගෙ බිස්නස් එක ඒකනෙ බන් කලින් ජොබ් එක නැති වෙච්ච දවසෙ ඉදන්...
    :lol:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    රතු කොලුවා;16453656 said:

    ෆුක නොදී පල මෙතනින්.:frown: අර මූ ටිකක් දෙයක් කතා කරල තේරුම් බේරුම් කරගන්න පුලුවන් නිසා උඹලට අගයක් නෑ.ෆවුසියත් කලින් යැව්ව දැන් මූවත් යවපිය.අපි විස්වාස කරන නොකරන එක දෙකක් බං.ඒත් මේවගෙන් දැනුම ගන්න අය ඉන්නව නෙ. :angry:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    රතු කොලුවා;16453656 said:
    මචන් නැකත් රාල කියන්නෙ අමු හොරෙක් මුගෙ උපදෙස් අරගන්නේ උඹේ පන වගේ දරුවා ගැන නෙද....
    එපා බන් ලමයට හොද තෙරෙන තැනක ඉන්න හොද හාමුදුරු කෙනෙක් හම්බෙලා උපදෙස් ටිකක් ගනින්...
    මේ වගේ හොරු තක්කඩි මොන හූනියමක් ලමයට දෙයි ද දන්නේ නෑ..ලමයව ලෙඩ කරලා අන්තිමට බෙහෙත් ශාන්ති ඔක්කොමත් මූම කරල දෙයි.:no:.මුගෙ බිස්නස් එක ඒකනෙ බන් කලින් ජොබ් එක නැති වෙච්ච දවසෙ ඉදන්...
    :lol:

    Ah එල මචන් . එ වුනට තරහා වෙන්න එප නැකත් රාල මට පුද්ගලිකව සල්ලි ගන්නැතුව උද්ව් කරල තියෙනවා.හරි හෝ බොරු හෝ කනා 80% ක් වගේ හරි ගිහිල්ලත් තියෙනවා සහෝ .එක නිසා තරහා වෙන්න එපා මචන් මට උබලා ඩෙන්නාම හොද e-යලුවෝ. :) :) :)
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    නැකැත් රාල;16453562 said:
    තත්පරේටම වෙලාව ගන්න එක අමරු වැඩක්. ආසන්නම මිනිත්තුවට තිබ්බම ඇති.. සහෝ පියෙක් වෙන්නද යන්නේ?

    ඔව් මචෝ ජූනි වලින් පස්සෙ ආතල් සුන් :lol: :lol: :lol:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    නැකැත් රාල;16453901 said:
    බොහොම සන්තෝසයි. තාත්තා කෙනෙක් වෙන එකෙත් අමුතු ලල් එකක් තියනවා. බලන්නකෝ ජූනි වලින් පස්සේ.. :):)

    :lol: :lol: නැකැත් රාලත් පියෙක්ද ?? නැත්නම් තාම නොබැදි සමුලුවෙද ? :P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :lol: :lol: නැකැත් රාලත් පියෙක්ද ?? නැත්නම් තාම නොබැදි සමුලුවෙද ? :P

    පියෙක් පියෙක්... ඒකයි අත්දැකීමෙන්ම කිව්වේ. මුල් මාස 3 එහෙම නිදියන්න තියන ආසාව අතාරින්න. සමහර වෙලාවට කක්ක නාන්නත් වෙනවා. ඔය වගේ අමූතු ලල් එකක් තියෙන්නේ.... :lol::lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    රතු කොලුවා;16453656 said:
    මචන් නැකත් රාල කියන්නෙ අමු හොරෙක් මුගෙ උපදෙස් අරගන්නේ උඹේ පන වගේ දරුවා ගැන නෙද....
    එපා බන් ලමයට හොද තෙරෙන තැනක ඉන්න හොද හාමුදුරු කෙනෙක් හම්බෙලා උපදෙස් ටිකක් ගනින්...
    මේ වගේ හොරු තක්කඩි මොන හූනියමක් ලමයට දෙයි ද දන්නේ නෑ..ලමයව ලෙඩ කරලා අන්තිමට බෙහෙත් ශාන්ති ඔක්කොමත් මූම කරල දෙයි.:no:.මුගෙ බිස්නස් එක ඒකනෙ බන් කලින් ජොබ් එක නැති වෙච්ච දවසෙ ඉදන්...
    :lol:

    ඕවා කියල වැඩක් නෑ බන්ස්.... මේකෙ ඉන්න උන්ට
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    නැකැත් රාල;16453927 said:
    පියෙක් පියෙක්... ඒකයි අත්දැකීමෙන්ම කිව්වේ. මුල් මාස 3 එහෙම නිදියන්න තියන ආසාව අතාරින්න. සමහර වෙලාවට කක්ක නාන්නත් වෙනවා. ඔය වගේ අමූතු ලල් එකක් තියෙන්නේ.... :lol::lol:

    :lol: :lol: :lol:

    මලා ජෝන් කොතලාවල.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16453927 said:
    පියෙක් පියෙක්... ඒකයි අත්දැකීමෙන්ම කිව්වේ. මුල් මාස 3 එහෙම නිදියන්න තියන ආසාව අතාරින්න. සමහර වෙලාවට කක්ක නාන්නත් වෙනවා. ඔය වගේ අමූතු ලල් එකක් තියෙන්නේ.... :lol::lol:

    :lol::lol::lol: මහා පාන්දර තාත්තල දුවලා කක්ක නැවලු නේද :lol::lol::lol:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ජොනී බට්ට;16454033 said:
    :lol::lol::lol: මහා පාන්දර තාත්තල දුවලා කක්ක නැවලු නේද :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
    දුවෙක් නම් ඉතින් එලනේ.තත්තලාට නෙ වැඩියෙන් සෙට්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16454033 said:
    :lol::lol::lol: මහා පාන්දර තාත්තල දුවලා කක්ක නැවලු නේද :lol::lol::lol:

    අප්පා ඔව් ඔව්.. කථාව අහපු සමහර අයත් ඒ කිල්ලටම අහුවුනා කියල මම දැක්කා ඔයාගේ ත්‍රෙඩ් එකේ.