නැකත් රාල මහත්තයෝ
බබෙක්ගෙ නම හැදෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? උපන් වෙලාව අනුව පැයෙන් පැයටද අකුරු හැදෙන්නේ ?

.පොඩි එකාට නම් දෙන්න එපා ඔය

පුන්නක්කුබබෙක්ගෙ නම හැදෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? උපන් වෙලාව අනුව පැයෙන් පැයටද අකුරු හැදෙන්නේ ?
රතු කොලුවා;16453410 said:හොද නැකතක් බලලා බබාව සීසර් කරල ගනින්..එතකොට ඔක්කොම හරි ...වැඩිපුර සල්ලි ඉතුරු වුනොත් පුන්නක්කු කිලො 5 ක් විතර අරගෙන දිය කරල අම්මයි තාත්තයි බොන්න ඕනේ..පොඩි එකාට නම් දෙන්න එපා ඔය
පුන්නක්කු

බබෙක්ගෙ නම හැදෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? උපන් වෙලාව අනුව පැයෙන් පැයටද අකුරු හැදෙන්නේ ?
නැකැත් රාල;16453454 said:දරුවා උපන් නැකතේ පාදයට අනුව එන අකුර ගන්න පුලුවන්නම් වඩා සුභයි. එහෙම නැත්තන් නැකතට අදාල අකුරු වලින් එකක්. එහෙමත් බැරිනම් ලග්නයට අදාල අකුරක් ගන්න..
දරුවා උපන් වෙලාව දෙන්න අකුරු දෙන්නම්
Elakiri..Tx Machan...Download eka thiyenne nam June wala ...Bapu gaman obathumata ewannam..man baluwe kalinma ganna puluwanda kiyala....ethakota Baby adana welawa thapparetama ganna onada ????a kiyanne example ude 09:05:55 wage ????
.මුගෙ බිස්නස් එක ඒකනෙ බන් කලින් ජොබ් එක නැති වෙච්ච දවසෙ ඉදන්...
ෆුක නොදී පල මෙතනින්.රතු කොලුවා;16453656 said:මචන් නැකත් රාල කියන්නෙ අමු හොරෙක් මුගෙ උපදෙස් අරගන්නේ උඹේ පන වගේ දරුවා ගැන නෙද....
එපා බන් ලමයට හොද තෙරෙන තැනක ඉන්න හොද හාමුදුරු කෙනෙක් හම්බෙලා උපදෙස් ටිකක් ගනින්...
මේ වගේ හොරු තක්කඩි මොන හූනියමක් ලමයට දෙයි ද දන්නේ නෑ..ලමයව ලෙඩ කරලා අන්තිමට බෙහෙත් ශාන්ති ඔක්කොමත් මූම කරල දෙයි..මුගෙ බිස්නස් එක ඒකනෙ බන් කලින් ජොබ් එක නැති වෙච්ච දවසෙ ඉදන්...
![]()
අර මූ ටිකක් දෙයක් කතා කරල තේරුම් බේරුම් කරගන්න පුලුවන් නිසා උඹලට අගයක් නෑ.ෆවුසියත් කලින් යැව්ව දැන් මූවත් යවපිය.අපි විස්වාස කරන නොකරන එක දෙකක් බං.ඒත් මේවගෙන් දැනුම ගන්න අය ඉන්නව නෙ. 
රතු කොලුවා;16453656 said:මචන් නැකත් රාල කියන්නෙ අමු හොරෙක් මුගෙ උපදෙස් අරගන්නේ උඹේ පන වගේ දරුවා ගැන නෙද....
එපා බන් ලමයට හොද තෙරෙන තැනක ඉන්න හොද හාමුදුරු කෙනෙක් හම්බෙලා උපදෙස් ටිකක් ගනින්...
මේ වගේ හොරු තක්කඩි මොන හූනියමක් ලමයට දෙයි ද දන්නේ නෑ..ලමයව ලෙඩ කරලා අන්තිමට බෙහෙත් ශාන්ති ඔක්කොමත් මූම කරල දෙයි..මුගෙ බිස්නස් එක ඒකනෙ බන් කලින් ජොබ් එක නැති වෙච්ච දවසෙ ඉදන්...
![]()

නැකැත් රාල;16453562 said:තත්පරේටම වෙලාව ගන්න එක අමරු වැඩක්. ආසන්නම මිනිත්තුවට තිබ්බම ඇති.. සහෝ පියෙක් වෙන්නද යන්නේ?

ඔව් මචෝ ජූනි වලින් පස්සෙ ආතල් සුන්![]()
![]()
![]()

නැකැත් රාල;16453901 said:බොහොම සන්තෝසයි. තාත්තා කෙනෙක් වෙන එකෙත් අමුතු ලල් එකක් තියනවා. බලන්නකෝ ජූනි වලින් පස්සේ..![]()
නැකැත් රාලත් පියෙක්ද ?? නැත්නම් තාම නොබැදි සමුලුවෙද ? 
![]()
නැකැත් රාලත් පියෙක්ද ?? නැත්නම් තාම නොබැදි සමුලුවෙද ?
![]()

රතු කොලුවා;16453656 said:මචන් නැකත් රාල කියන්නෙ අමු හොරෙක් මුගෙ උපදෙස් අරගන්නේ උඹේ පන වගේ දරුවා ගැන නෙද....
එපා බන් ලමයට හොද තෙරෙන තැනක ඉන්න හොද හාමුදුරු කෙනෙක් හම්බෙලා උපදෙස් ටිකක් ගනින්...
මේ වගේ හොරු තක්කඩි මොන හූනියමක් ලමයට දෙයි ද දන්නේ නෑ..ලමයව ලෙඩ කරලා අන්තිමට බෙහෙත් ශාන්ති ඔක්කොමත් මූම කරල දෙයි..මුගෙ බිස්නස් එක ඒකනෙ බන් කලින් ජොබ් එක නැති වෙච්ච දවසෙ ඉදන්...
![]()
නැකැත් රාල;16453927 said:පියෙක් පියෙක්... ඒකයි අත්දැකීමෙන්ම කිව්වේ. මුල් මාස 3 එහෙම නිදියන්න තියන ආසාව අතාරින්න. සමහර වෙලාවට කක්ක නාන්නත් වෙනවා. ඔය වගේ අමූතු ලල් එකක් තියෙන්නේ....![]()

මහා පාන්දර තාත්තල දුවලා කක්ක නැවලු නේද 

ජොනී බට්ට;16454033 said:මහා පාන්දර තාත්තල දුවලා කක්ක නැවලු නේද