නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

aruna47

Well-known member
  • ⌈‡—KSR—‡⌉;16347918 said:
    උඹ හෙන බෞද්ධයානෙ බන් ඒකට එන්නෙ නැද්ද? මොකද අතේ සල්ලි නැද්ද? උඹ කියන ගුබ්බැයම් අස්සට එන්න බැහැ වරෙන් නැකතා ඉන්න තැනට. සල්ලි මල්ලක් අරන් වරෙන් :lol:

    තෝ වරෙන් stardust casino එකට. මම සල්ලිකාරයා හින්දා තමයි එකට යන්නේ. එක එකා කරන අපි වෙනුවෙන් එව්වා වලට මම සල්ලි දාන්නේ නැහැ. මම දෙන්න ඕන ඒවාට දෙනවා. මොකෝ කියන්නේ. ලක්ෂ 20 අරන් වරෙන්. කැසිනෝ එකට. මම දින්නොත් උබ එලියට යන්න වෙන්නේ හෙළුවෙන් මොකෝ කියන්නේ :lol::lol::lol: උබ දින්නොත් ලක්ෂ 20ක් දෙනවා :rofl:
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16347920 said:
    kawda enna baya kathaawak kiyanawa ahunaa... mama nam adress illuwa labune na... naththan mama hari aasay awilla hamba wenna. panni pitiyea gandiyea kiwwama kohomada hoyanne muge padhinchiya bushalt eke nemey wenna athine...

    ඇඩ්‍රස් එක එවපන් මම හෙට එනව උඹේ ගෙදරට! දැන් මගේ එක ඉල්ලපන් ඉතින්......
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16347915 said:
    hariyata nemey bun kohomath baluwe na.. umbala wage ewunwa mama lokuwata ganan ganne na.. indala hitala poddak bite ekata ganne.. umba hithuwe mama umba welaawa dammagaman umbata oppu karala pennanna handahanak hadaagen dangaluwa kiyalada? mama handahana nobala nikan kiwwa ekawath boru kiyalaa oppu karaganna baruwane dan umba dangalanne.. ayyo salli.. welawa dummeth umba.. mama eka balanneth nathuwa kiwwe.. eth mama waradiy kiyala oppu karanna ba... chaatar ne?

    hari hari. uba nikanda kiwwe ?
    kohomat waradunama boru 100k witara kiyanawa.
    uba and siripala bet eka dammot kiyapan, matat puluwan unot ennam.
    edatawat balamu ubata puluwan weida kiyala.
    uba kiyapu ewa mata eka ekata oppu karanna awashya na bn.
    mama danagatta uba boru karayek kiyala.
    dan kiyanawa hariyata baluwe nalu, bite ekatalu kiwwe.
    ela ela. :lol::lol::lol::lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ⌈‡—KSR—‡⌉;16347922 said:
    ඒක බයිට් එකක් ද? ඒක හරියට උඹ පාරේ යන එකෙක්ට කින්ඩියට උඹ කක්කුස්සි වලකට පැනලා ගූ නානවා වගේ:lol:

    :lol::lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ⌈‡—KSR—‡⌉;16347911 said:
    ඌට එන්න බැරි ඇයි බයද? සමාජෙට බයේ ගෙට වෙලා ඉන්න ගොනෙක්ද? උබත් වරෙන් උගෙ තනියට:lol:

    ඔය... ඔය.. අයිත් ප්‍රශ්නෙන් පිට පනිනවා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    May 25, 2012
    94
    8
    0
    තෝ වරෙන් stardust casino එකට. මම සල්ලිකාරයා හින්දා තමයි එකට යන්නේ. එක එකා කරන අපි වෙනුවෙන් එව්වා වලට මම සල්ලි දාන්නේ නැහැ. මම දෙන්න ඕන ඒවාට දෙනවා. මොකෝ කියන්නේ. ලක්ෂ 20 අරන් වරෙන්. කැසිනෝ එකට. මම දින්නොත් උබ එලියට යන්න වෙන්නේ හෙළුවෙන් මොකෝ කියන්නේ :lol::lol::lol: උබ දින්නොත් ලක්ෂ 20ක් දෙනවා :rofl:

    මම කැසිනෝ දන්නෙ නැහැ බන් අපි සූදු කෙලින්නෙ නැහැ බෞද්ධ නිසා.. උඹ ඉතින් නමට බෞද්ධ නෙ? 20ක් එපා 50,000ක් අරන් දැන් දාපන් බලන්න මෙතන
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ⌈‡—KSR—‡⌉;16347924 said:
    ඇඩ්‍රස් එක එවපන් මම හෙට එනව උඹේ ගෙදරට! දැන් මගේ එක ඉල්ලපන් ඉතින්......

    maaligaawaththe kaleymagal weedhiyata awith ahapanko kendara balana kenek kiyala.. gedaratama genalla bassay.. habay onna enna ona.. oyage number eka denna mama call ekak deela mathak karannam..
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16347932 said:
    maaligaawaththe kaleymagal weedhiyata awith ahapanko kendara balana kenek kiyala.. gedaratama genalla bassay.. habay onna enna ona.. oyage number eka denna mama call ekak deela mathak karannam..

    යකෝ ඇඩ්‍රස් එකක් දියන් මිනිහෙක්ට හොයා ගන්න! එක එකාගෙන් අහන්න බැහැ කියපන් හැරෙන තැනයි ගේට් එකේ පාටයි. මතක් කරන්න කලින් ඇඩ්‍රස් එක දියන් :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ubata one nam ube eka dapan. nikan kagahanne natuwa. bari nam pattakata wela hitapan. mata e kellage kendare aragena meke ubala okkoma ekka share karanna avashyatawayak na. ube eka dapan ochchara one nam. mama katawat mokut piliganna kiyala na, matat oka gana saka nisa tamai info daala baluwe. ubala piligattat nati unat mata wadak na.

    කොරන්න බැරි පුකවල් කියවන්න එපා බන්. උබ මෙච්චරකල් මේ එළකිරි එකේ මොකද කලේ?
    උබට ඔප්පු කරන්න බැරි හුයන්නවල් දාල දැන් එනවා ශේප් වෙන්න . කොන්ද තියන පිරිමියෙක් නම් ## 2ක් තියේ නම් , මැදින් # කුත් තියේ නම් දාපන්කෝ උබේ ඔය ගැනු කියන හදහන අපිට ඇත්ත නැත්ත බලාගන්න. දැන් මොකද මේ කල්ල පුබ්ලිෂ් වෙනවා කියන්නේ. එහෙනම් මොන හුයන්නකටද ඕක උබ මුලින් දැම්මේ? හරක් කතා නොකිය හිටහන් බන්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ⌈‡—KSR—‡⌉;16347933 said:
    ගොන්නු එක්ක වාද කරලා වැඩක් නැහැ මමත් යනවා බන් නිදා ගන්න! තව පැය කීපයයි ඉතුරු :)

    සහතික ඇත්ත
    මාත් නිදාගන්න යනවා චු කරලා නිදාගනින්
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කොරන්න බැරි පුකවල් කියවන්න එපා බන්. උබ මෙච්චරකල් මේ එළකිරි එකේ මොකද කලේ?
    උබට ඔප්පු කරන්න බැරි හුයන්නවල් දාල දැන් එනවා ශේප් වෙන්න . කොන්ද තියන පිරිමියෙක් නම් ## 2ක් තියේ නම් , මැදින් # කුත් තියේ නම් දාපන්කෝ උබේ ඔය ගැනු කියන හදහන අපිට ඇත්ත නැත්ත බලාගන්න. දැන් මොකද මේ කල්ල පුබ්ලිෂ් වෙනවා කියන්නේ. එහෙනම් මොන හුයන්නකටද ඕක උබ මුලින් දැම්මේ? හරක් කතා නොකිය හිටහන් බන්


    ubaa one nam ube eka daganin.
    nattam katai pukai wahagena hitapan,

    piliganna ewun piligattaden, piliganne nati ewun ehema karai
    one aya tamange ewa dala balaganin.
    bye bye :lol:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම ටිකක් එහාට මෙහාට වෙනකන් ඉඳල මුන් මෙතන මරාගෙනනේ.:lol:

    උබලට සල්ලි වැඩිනම් නැති බැරි එකෙක්ට යමක් කරපල්ලා. තමන් පොර කියල පෙන්නන්න, තමන්ගෙ ego එක පෝෂණය කරන්න බොරුවට සල්ලි ඔට්ටු තියන්න එපා. ඒක මහන්සි වෙලා සල්ලි හම්බ කරන මිනිස්සුන්ට කරන අගෞරවයක්.

    ONLINE forum එකක් අස්සේ මේ වගේ subject එකක් හරිද වැරදිද කියල ඔප්පු කරන්න හදන ඒකත් මහ විහිළුවක්. ලෝකයේ ඉන්න විද්වතුන්ටත් මෙච්චර කල් විසඳගන්න බැරි උන ප්‍රශ්නයක් උඹලට මෙතන විසදන්න පුලුවන්ද? මේක දැන් මහ එවුන් එන මොන්ටිසෝරියක් ගානට වටිලානේ.:rofl::rofl:
     
    May 25, 2012
    94
    8
    0
    ඒක මහන්සි වෙලා සල්ලි හම්බ කරන මිනිස්සුන්ට කරන අගෞරවයක්.


    තමන්ගේ සල්ලි තමන් කොහොම පාවිච්චි කලාම මොකද බන් :)
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අම්බෝ ත්‍රෙඩ් එකක් ගොඩක් ඇදිල වගේ. :lol::lol: 12 වෙනිදා එමට නම් නොහැකිය. අඩුම තරමේ මට සති 3-4 ලබා දිය යුතුය. මන්ද මගේ මුදල් ලෑස්ති කර ගැනීමට කාලය අවශ්‍ය බැවිනි. ඔබට නිවැරිදි දිනයක් මා මාගේ නීතීඥ මහතා සමග කතා කොට ලබා දෙන්නෙමි. එම නිවැරිදි දිනය මෙම වෙබ් අඩවියේ පල කරමි. අනිවාර්යයෙන්ම සති 3-4 ඇතුලත මුදල් ලෑස්ති කරමි. මොකද මගේ වාහනේ පොත ඇපයට තබා මුදල් මුල්‍ය ආයතනයෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය බැවිනි. ඔබට මා හට සති 3-4 අතර කාලය ලබා දීමට නොහැකිනම් ඔබ මෙය මග හැරියා සේ සලකනු ලැබේ. ඔබ අවස්ථානු කුලව ප්‍රයෝජන ගැනීමට උත්සහ කරන බොරු නැකත් කරුවෙකු ලෙස සැලකේ. ඔබට ම PM එකක් දැනටමත් යවා ඇත. කරුණා කර එයට පිළිතුරු වශයෙන් ඔබගේ ජංගම දුරකථනය හෝ ස්ථිර ( land Line ) එක ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ දුඉරකතන අංකය ලබා දුන්නේ නැතිනම් ඔබ මෙය මග හැරියා ලෙස සලකනු ලැබේ. අනිවාර්යයෙන්ම ඔබගේ පාර්ශවයෙන් දුරකථන අංකය පළමුව ලබා දිය යුතුය. තවද මා ලබන සෙනසුරාද වන විට අත්ල සටහන් 10 ක් කොපි මෙහි පල කරනු ලැබේ.












    නැකැත් රාල;16347455 said:
    හරි ඔයාට 15 නෑ කියනවනේ.. කමක් නෑ ලක්ෂ 10ත් අරන් අනිද්දා (05.03.2014) උදේ 10.00 වෙද්දී බත්තරමුල්ල සුභූති පුර පාරේ නීතීඥ කුමුදු ලියනගේ මහතාගේ කාර්යාලයට එන්න.. 12.03.2014 බදාදා උදේ 9.53 යෙදෙන නැකතෙන් ඔට්ටුවේ වැඩේ පටන් ගන්නවා.. දැන් කියන්න එපා සල්ලි නෑ කියලා. මොකද 12 වෙනිදා නැකත මගාරින්න බෑ.. හැබැයි අනිද්දට නෑවිත් ආයේ එලකිරියේ කයිවාරු නම් ගහන්න එන්න එපා.. හෙට ඔයාට මතක්කරන්න මම කෝල් එකක් දෙන්නම් දුරකථන අංකය මට පී.එම්. කරන්න...
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    අම්බෝ ත්‍රෙඩ් එකක් ගොඩක් ඇදිල වගේ. :lol::lol: 12 වෙනිදා එමට නම් නොහැකිය. අඩුම තරමේ මට සති 3-4 ලබා දිය යුතුය. මන්ද මගේ මුදල් ලෑස්ති කර ගැනීමට කාලය අවශ්‍ය බැවිනි. ඔබට නිවැරිදි දිනයක් මා මාගේ නීතීඥ මහතා සමග කතා කොට ලබා දෙන්නෙමි. එම නිවැරිදි දිනය මෙම වෙබ් අඩවියේ පල කරමි. අනිවාර්යයෙන්ම සති 3-4 ඇතුලත මුදල් ලෑස්ති කරමි. මොකද මගේ වාහනේ පොත ඇපයට තබා මුදල් මුල්‍ය ආයතනයෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය බැවිනි. ඔබට මා හට සති 3-4 අතර කාලය ලබා දීමට නොහැකිනම් ඔබ මෙය මග හැරියා සේ සලකනු ලැබේ. ඔබ අවස්ථානු කුලව ප්‍රයෝජන ගැනීමට උත්සහ කරන බොරු නැකත් කරුවෙකු ලෙස සැලකේ. ඔබට ම PM එකක් දැනටමත් යවා ඇත. කරුණා කර එයට පිළිතුරු වශයෙන් ඔබගේ ජංගම දුරකථනය හෝ ස්ථිර ( land Line ) එක ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ දුඉරකතන අංකය ලබා දුන්නේ නැතිනම් ඔබ මෙය මග හැරියා ලෙස සලකනු ලැබේ. අනිවාර්යයෙන්ම ඔබගේ පාර්ශවයෙන් දුරකථන අංකය පළමුව ලබා දිය යුතුය.,



    මෙච්චර වෙලා උඹ කොහෙද බං ගිහිල්ලා හිටියේ ? :lol: මේකේ එවුන් ගහගත්තු තරමට ත්‍රෙඩ් එක ක්ලෝස් වෙලා චැලෙන්ජ් එක කැන්සල් වෙයි කියලා මම බයේ බයේ හිටියේ :lol: උඹ ආපු එක හොඳයි
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මට නින්ද ගියා බන්. පෙරේද ගොඩක් නිදි මැරුව . නුල පට්ට විදිහට ඇදිල .:lol::lol:. මම දැනුයි දැක්කේ.,





    මෙච්චර වෙලා උඹ කොහෙද බං ගිහිල්ලා හිටියේ ?:lol: මේකේ එවුන් ගහගත්තු තරමට ත්‍රෙඩ් එක ක්ලෝස් වෙලා චැලේන්ජ් එක කැන්සල් වෙයි කියලා මම බයේ බයේ හිටියේ :lol: උඹ ආපු එක හොඳයි
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0

    මට නින්ද ගියා බන්. පෙරේද ගොඩක් නිදි මැරුව . එකයි. නුල පට්ට විදිහට ඇදිල .. මම දැනුයි දැක්කේ.,

    එල! එල! මේකට කවුරු ඇවිත් ගියත්! උඹයි රාලයයි නැතුව මේ ත්‍රෙඩ් එක සම්පූර්ණ වෙන්නේ නැහැ!
     
    Last edited:
    Status
    Not open for further replies.