මු ඉපදිලා තියෙන්නේ සුනක නැකතට. ඒ කියන්නේ මනුෂ්‍ය ආත්මයක් ඉපදෙන්නේ නැති වෙලාවක
ඒ කියන්නේ උඹ වගේ මී හරක් ඉපදෙන වෙලාවට,මේ දවස් වල වැඩිය එලියට බහින්න එපා,මුස්ලිම් මිනිස්සු මී හරක් මසුත් කනවා
මු ඉපදිලා තියෙන්නේ සුනක නැකතට. ඒ කියන්නේ මනුෂ්‍ය ආත්මයක් ඉපදෙන්නේ නැති වෙලාවක
ඒ කියන්නේ උඹ වගේ මී හරක් ඉපදෙන වෙලාවට,මේ දවස් වල වැඩිය එලියට බහින්න එපා,මුස්ලිම් මිනිස්සු මී හරක් මසුත් කනවා

පු@#ක පලල ලුණු දහන්, ලුණු දාල පැණි ටිකක් දහන්,වරු 3ක් මැටි හට්ටියක රත් කරලා,නිව්නම මදුරු තලා ඇට ටිකක් එක්ක කාපන්.එතකොට මොලේ පැදෙය් උඹේ
ඒ කියන්නේ උඹ වගේ මී හරක් ඉපදෙන වෙලාවට,මේ දවස් වල වැඩිය එලියට බහින්න එපා,මුස්ලිම් මිනිස්සු මී හරක් මසුත් කනවා
ආත්මවාදියෙක් බොල.![]()

මම ඔය ජෝතිෂ්‍යය ගැන ඉගෙන ගෙන නෑ මචන්. ඒක හින්ද මට කියන්න බෑ ඒක 100% ක් වැඩ කරනවා කියල. ඒ හේතුව නිසාම තමයි මට කියන්න බැරි ඒක බොරු කියලත්. අපේ නූතන විද්‍යාව පවතින්නේ බොහොම ප්‍රාථමික අවදියේ කියල විද්‍යාව ගැන දැනුම තියන ඕන කෙනෙක් දන්නවා. ජෝතිෂ්‍යය බොරු කියල ඔප්පු කරන්න තාම විද්‍යාව දියුණු නෑ. මේ යුගයේදී ධ්‍යාන ලබපු අය හොයන්න නැති නිසා මේක ඇත්ත කියලත් ඔප්පු කරන්න බැරි වේවි. මොකද ජෝතිශ්‍යයේ theory ඒක හරියටම දන්නවනම් දන්නේ එහෙම කෙනෙක්.
නැකැත් රාල;16345991 said:අභියෝගය බාරගන්නවා.. මගේ කොන්දේසි කීපයක් තියනවා
danne nathi labbawal walata kata dala puka denne nathuwa idapan ban...ubai mamai danna jothishya..
මම මෝඩයා කියමුකෝ. මේක ඔට්ටුවක් පමණයි.
අන්න ඒක කියපන්..ප්‍රමාණවත් සාක්ෂි සාධක මුකුත් උබ ලග තියෙනවද? ගොඩක් උන් බොරු කරා කියල උබ කොහොමද සමස්ථය බොරු කියන්නේ? අන්න එතනින් තමයි උබේ මෝඩකම පේන්නෙ...
දැන් මේක පිලිගන්නේ නැත්තන් නිකන් බොරු කථා කියන්න එපා... ඔයාගෙ අභියෝගය මට තියන වැඩෙත් එක්ක ඔයාට තියෙන්නේ ඉතා සරල කොන්දේසි ටිකක්.ඔව් නැකතා .. කියන්න බලන්න.
ශෝකේස් එක පාරෙ තියාගෙන..ඉක්මනට ජනප්‍රිය වෙන්න පුලුවන්..ටීවී එකේ පත්තරේ මූන දාගන්නත් පුලුවන්..
උබටත් ඕන අර පිස්සු කලෝ වගේ හෙන පොරක් කියලා පෙන්නගෙන ඇඩ් වෙන්න නේ? මචන් උබේ සයිස් එකට ශෝකේස් එකක් හදාගෙන ඒක අතුලට වෙලා ඉඳපන්,ශෝකේස් එක පාරෙ තියාගෙන..ඉක්මනට ජනප්‍රිය වෙන්න පුලුවන්..ටීවී එකේ පත්තරේ මූන දාගන්නත් පුලුවන්..
නැකැත් රාල;16346380 said:දැන් මේක පිලිගන්නේ නැත්තන් නිකන් බොරු කථා කියන්න එපා... ඔයාගෙ අභියෝගය මට තියන වැඩෙත් එක්ක ඔයාට තියෙන්නේ ඉතා සරල කොන්දේසි ටිකක්.
වැඩෙට සතියකට කලින් ලංකාවේ වලංගු මුදල් වලින් ලක්ෂ 15 ගෙනල්ල පෙන්නන්න ඕන. ඒ සල්ලි මගේ නීතිඥයා ගාව තියන්න ඕන. මමත් තියනවා.
දෙන හඳහන් උපත මීට වසර 10කට පෙරවත් අඩුම සිදුවුන අය වෙන්න ඔන. මොකද හේතුව ඔයාලගාව එයාලගේ හඳහන් හා උප්පැන්න සහතික තියන්න ඕන.
යමෙක් මියගියා කියලා කියනවනම් මරන සහතික තියෙන්න ඕන.
ඔට්ටුවෙන් සතියක් යනකන් මුදල් නිදහස් කරන්නේ නෑ. උප්පැන්න සහතිකවල මරනන සහතික වල නිරවද්‍යතාව බලන්නතමයි ඒ සතිය. හැබැයි නිකන් හරි එක තොරතුරක් හරි බොරුවක් නම් ඔයාල ඔට්ටුව දින්නත් මුදල් මට අයිතියි.
ඊට අමතරව බෞද්ධ ධර්මයට අදාල කරුනු කීපයක් ඔයාල ඉස්සෙල්ලම විද්‍යාත්මකව පැහැදිලි කරන්න ඕන. මොකද ඔයාලා මේක මිත්‍යාවක් කියනවනම් මම මේක් ඔප්පු කරල පෙන්නුවම ඔයාලට ඒක තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඕන.
තව කැමතිනම් තව ලක්ෂ 10 දාලා කනප්පුවකුත් ඇවිද්දමු.. මොකද කියන්නේ ඒකටත් අර නීති ටිකම තමයි.. ඒකට අමතරව තව පොඩි දෙක තුනක් තියනවා..
පොර ඕෆ් ලයින් ගිහින් නේ බං.............නැකැත් රාල;16346380 said:දැන් මේක පිලිගන්නේ නැත්තන් නිකන් බොරු කථා කියන්න එපා... ඔයාගෙ අභියෝගය මට තියන වැඩෙත් එක්ක ඔයාට තියෙන්නේ ඉතා සරල කොන්දේසි ටිකක්.
වැඩෙට සතියකට කලින් ලංකාවේ වලංගු මුදල් වලින් ලක්ෂ 15 ගෙනල්ල පෙන්නන්න ඕන. ඒ සල්ලි මගේ නීතිඥයා ගාව තියන්න ඕන. මමත් තියනවා.
දෙන හඳහන් උපත මීට වසර 10කට පෙරවත් අඩුම සිදුවුන අය වෙන්න ඔන. මොකද හේතුව ඔයාලගාව එයාලගේ හඳහන් හා උප්පැන්න සහතික තියන්න ඕන.
යමෙක් මියගියා කියලා කියනවනම් මරන සහතික තියෙන්න ඕන.
ඔට්ටුවෙන් සතියක් යනකන් මුදල් නිදහස් කරන්නේ නෑ. උප්පැන්න සහතිකවල මරනන සහතික වල නිරවද්‍යතාව බලන්නතමයි ඒ සතිය. හැබැයි නිකන් හරි එක තොරතුරක් හරි බොරුවක් නම් ඔයාල ඔට්ටුව දින්නත් මුදල් මට අයිතියි.
ඊට අමතරව බෞද්ධ ධර්මයට අදාල කරුනු කීපයක් ඔයාල ඉස්සෙල්ලම විද්‍යාත්මකව පැහැදිලි කරන්න ඕන. මොකද ඔයාලා මේක මිත්‍යාවක් කියනවනම් මම මේක් ඔප්පු කරල පෙන්නුවම ඔයාලට ඒක තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඕන.
තව කැමතිනම් තව ලක්ෂ 10 දාලා කනප්පුවකුත් ඇවිද්දමු.. මොකද කියන්නේ ඒකටත් අර නීති ටිකම තමයි.. ඒකට අමතරව තව පොඩි දෙක තුනක් තියනවා..

HAneo;16346471[SIZE=3 said:]
නැකත් රාල් කනප්පුව ඇවිද්දවනවා කියන එක කරන්න පුළුවන් කියල මේ ඔට්ටුව අල්ලපු එකත් එක්ක (සිරිපාල) මම ලක්ෂ 20 ක් + බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ඉදිරි පස දොරටුවේදී ඇදුම් සියල්ල ගලවා විනාඩි 30 ඉන්නවා කියලා ඔට්ටු අල්ලනවා. මොකද කියන්නේ ?[/[/SIZE]QUOTE]
අනෙ අම්මේහ් එපා........
නිකං මොකටද බං පත්තරේ හෙඩ් ලයින් ලියව ගන්නෙ නසහ කූඩුවෙ ලගින්නේ![]()