නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ⌈‡—KSR—‡⌉;16347657 said:
    උඹ ඔප්පු කරපන් ඒ කොල්ලෙක් කියලා.

    මම මොන මගුලට ඔප්පු කරන්නද උඹටනේ දැන් කොහෙවත් යන එකකට කැසිල්ල හැදුනේ.. මම කියන්නේ ඒ කොල්ලෙක් එහෙම නෙමෙයි නම් නෑ කියලා ඔප්පු කරහන්... බැරිනම් නොදී පැත්තක් අල්ලන් ඉඳපන්
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16347670 said:
    මම මොන මගුලට ඔප්පු කරන්නද උඹටනේ දැන් කොහෙවත් යන එකකට කැසිල්ල හැදුනේ.. මම කියන්නේ ඒ කොල්ලෙක් එහෙම නෙමෙයි නම් නෑ කියලා ඔප්පු කරහන්... බැරිනම් නොදී පැත්තක් අල්ලන් ඉඳපන්

    උඹ ඔය තරම් විස්වාසෙන් කොල්ලෙක් කියනවා නම් ඔප්පු කරපන්. කට වචනෙ විතරද ඔප්පු කරන්න අමාරුද බන්? :lol:
     
    May 25, 2012
    94
    8
    0
    ඕකා ඊයේ banned වෙච්ච එකෙක්. ආයි කරපන් :lol::lol::lol:

    නැකැත් රාල;16347676 said:
    මේ බෑන් වුන අනාත තට්ට කුකුලෙක්ද?

    අරුණ හැසිරෙන්නෙ නිකම් ඇඩ්මීන් වගේ ඒත් ඇඩ්මීන් ආවම දුවනවා කඩා ගෙන :lol: මෝඩ නැකතා ඉතින් ඕන එකෙක් කියන එකක් විස්වාස කරනවා :rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ⌈‡—KSR—‡⌉;16347687 said:
    උඹ ඔය තරම් විස්වාසෙන් කොල්ලෙක් කියනවා නම් ඔප්පු කරපන්. කට වචනෙ විතරද ඔප්පු කරන්න අමාරුද බන්? :lol:

    මට මගේ සාස්ත්‍රය එක එක ගොබිලොන්ට ඔප්පු කර කර දඟලන්න ඕනේ නෑ.. දැන් උඹලටනේ මේක බොරු කියලා ඔප්පු කරන්න අමාරුවක් තියන්නේ ඉතින් උඹලට ඕනෙනම් ඔප්පු කරගනිල්ලා... උඹලගේ තියරියම තමයි මේක.. බොරු නම් ඔප්පු කරන්න..
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16347700 said:
    මට මගේ සාස්ත්‍රය එක එක ගොබිලොන්ට ඔප්පු කර කර දඟලන්න ඕනේ නෑ.. දැන් උඹලටනේ මේක බොරු කියලා ඔප්පු කරන්න අමාරුවක් තියන්නේ ඉතින් උඹලට ඕනෙනම් ඔප්පු කරගනිල්ලා... උඹලගේ තියරියම තමයි මේක.. බොරු නම් ඔප්පු කරන්න..
    මමද දැන් මෙතන පොර? නැහැ නෙ උඹනේ පොර? ඉතින් උඹ ඔප්පු කරපන්. උඹ දන්න ලබ්බක් නැහැ උඹ ඕක රන්ධීර්ගේ කියලා හිතලා කොල්ලෙක් කිව්ව නෙ? :lol:
     
    • Like
    Reactions: Randir

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16347708 said:
    oyaa hithuwe nikan handahan hada hada bakanna mage kohe hari kasanawa kiyalada? onenam eka handahanakata 1500 gaane 4ta 6000k gewanna ethakota balamu..

    gaanuda pirimida kiyala kiyanna ?
    ubata ba ne bn ?
    first ekat fail. :lol:
    puluwan nam kiyapan.
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16347708 said:
    oyaa hithuwe nikan handahan hada hada bakanna mage kohe hari kasanawa kiyalada? onenam eka handahanakata 1500 gaane 4ta 6000k gewanna ethakota balamu..
    කලින් එක වැරදුනාම පොඩ්ඩක් හිත ගැස්සුනා නෙ? දැන් මඟ ඇරලා බේරියන් මචන් :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තේරුමක් නැති කතා! :oo: උඹ ඕක දිනලා මොනාද කරන්න බලාපොරොත්තු වෙන්නෙ? උඹ හිතන්නෙ උඹ ඕක ඔප්පු කලා කියලා ලෝක ජනතාව උඹව අනුගමනය කරයි කියලද? :lol::lol:

    මං කියන්නද වැඩක් ඔය උඹට තියන ලක්ෂ 10න් 20 000ක් විතර වියදම් කරලා හොඳ කෑමක් කාලා චූ කරලා නිදා ගනින්. :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    yako meka sudage kumanthranayak ........kalo ponsekage ate kahana ewunge wadak
     
    aruna47

    Well-known member

  • gaanuda pirimida kiyala kiyanna ?
    ubata ba ne bn ?
    first ekat fail. :lol:
    puluwan nam kiyapan.

    මෙච්චර වෙලා මම බලන් හිටිය ඔයාගේ සිගිති ආතල්. දැන් ඔයාගේ ගොන් ප්‍රශ්න ඔයා අහලා ඔයාම හිනා වෙනවා. අරු හරි උත්තරයක් දුන්නත් වැරදි. මේකයි උබට කියන්න තියෙන්නේ. නිකන් ලපයි සිපයි ආතල් ගන්න එපා. උබ කේන්දරේ කොපියක් දාපන් මෙතන ස්ත්‍රී පුරුෂ කියන එක වහලා. එකේ තියෙන දිනෙයි වෙලාවට මු හදලා දායි. ඊට පස්සේ උබ මේකේ දාපන් මුළු කොලේම. ඒ විදිහට? මොකෝ කියන්නේ ගොන් ආතල් ගන්නේ නැතිව හරි විදිහට කරමුද? :lol::lol::lol:
     
    Status
    Not open for further replies.