නැකත්_කරුවන්ට_මගේ_අභියෝගය

Status
Not open for further replies.
May 25, 2012
94
8
0
tawa welawal 4k tiyenawa puluwan da kiyanna

1957-01-21 raa 2.25 Hambantota
1975 -03 - 19 dawal 12.30 Perth australia
1986 - 07-21 dawal 12.45 Colombo
1990 - 02- 06 8.54pm narammala

මම පළවෙනි එක කිව්වෙ යසරත්න කෘන්ඨ්වය කියලා පොතකින් බලලා. ඔන්න මේ හතර ඒකෙ හැටියට :)

i) kollek
ii) pothe naha bun ratawal
iii) kellek
iv) kellek

හතරම වැරදුනත් කමක් නැහැ මමත් ඕවා විස්වාස කරන්නෙ නැහැ. මේක බුධුසරන එකත් එක්ක නිකම් දෙනවා ඉsසර. :)
 
May 25, 2012
94
8
0
මෙච්චර වෙලා මම බලන් හිටිය ඔයාගේ සිගිති ආතල්. දැන් ඔයාගේ ගොන් ප්‍රශ්න ඔයා අහලා ඔයාම හිනා වෙනවා. අරු හරි උත්තරයක් දුන්නත් වැරදි. මේකයි උබට කියන්න තියෙන්නේ. නිකන් ලපයි සිපයි ආතල් ගන්න එපා. උබ කේන්දරේ කොපියක් දාපන් මෙතන ස්ත්‍රී පුරුෂ කියන එක වහලා. එකේ තියෙන දිනෙයි වෙලාවට මු හදලා දායි. ඊට පස්සේ උබ මේකේ දාපන් මුළු කොලේම. ඒ විදිහට? මොකෝ කියන්නේ ගොන් ආතල් ගන්නේ නැතිව හරි විදිහට කරමුද? :lol::lol::lol:

වාහනේ පොත මෙතන දාපන් කෝ :lol:
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ⌈‡—KSR—‡⌉;16347709 said:
    මමද දැන් මෙතන පොර? නැහැ නෙ උඹනේ පොර? ඉතින් උඹ ඔප්පු කරපන්. උඹ දන්න ලබ්බක් නැහැ උඹ ඕක රන්ධීර්ගේ කියලා හිතලා කොල්ලෙක් කිව්ව නෙ? :lol:

    කව්ද දැන් පොර වෙන්න දඟලන්නෙ? මම නම් පොර නෙමෙයි.. ඔයා හැමදේම දන්නව නෙද ඉතින් ඔයා තමයි පොර.. දැන් මම දන්න නොදන්න දෙවල් හිතපු දේවල් ඔක්කොම දන්නව කියල පොර ටෝක් දෙන්නෙ කවුද? ඔයානෙ..

    උඹල දෙන්නටම වැරඩුන තැන තමය් මම රන්දිර් දුන්න හඳහන බැලුව කියලා හිතපු එක.. ගොනෝ මම උඹලව වටේ යැව්ව විතරය් උඹලගෙම තියටි එකෙන්... කොහොමද බූරු පුතේ විනාඩි 5ක් වත් යන්නේ නතුව හඳහනක් බලල කියන්නේ.. කොටින්ම ඕකෙ ලග්නෙ මොකක්ද කියලවත් මම දන්නේ නැ... දැන් තේරුම් ගනින් උඹලා ජ්‍යොතිෂ ගැන දන්න මගුලක් නෑ.. ටිකක් හරි දන්නවනම් අහන්න තිබ්බ විනඩි 5ක් වත් යන්නෙ නතුව හඳහන හදලා බලලා පලාපලත් කිව්වේ කොහොමද කියලා. පව් අනාතයො දෙන්න

    අනික උඹල දෙන්න මාව නියමෙට ප්‍රොමොටෙ කරනව.. මට දැනටමත් පී.එම් වලින් හඳහන් බලල දෙන්න කියල කීපයක්ම ආව..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙච්චර වෙලා මම බලන් හිටිය ඔයාගේ සිගිති ආතල්. දැන් ඔයාගේ ගොන් ප්‍රශ්න ඔයා අහලා ඔයාම හිනා වෙනවා. අරු හරි උත්තරයක් දුන්නත් වැරදි. මේකයි උබට කියන්න තියෙන්නේ. නිකන් ලපයි සිපයි ආතල් ගන්න එපා. උබ කේන්දරේ කොපියක් දාපන් මෙතන ස්ත්‍රී පුරුෂ කියන එක වහලා. එකේ තියෙන දිනෙයි වෙලාවට මු හදලා දායි. ඊට පස්සේ උබ මේකේ දාපන් මුළු කොලේම. ඒ විදිහට? මොකෝ කියන්නේ ගොන් ආතල් ගන්නේ නැතිව හරි විදිහට කරමුද? :lol::lol::lol:

    mata ubala wage gobbayangen atal ganna awashya na,
    mama uuta mama hodatama danna kenekge time eka dunne.
    eka waradiy kiyanne mata ayit uuta 1500 ewa gewala tawa ahaganna awashyatawayak na. ubata one nam ube kendare metana daala uuta kiyala ahaganin. uba hitanne eka eka minissu unge kendara copy mata genalla denawa kiyalada ? ubata oppu karanna puluwan labbak na ne. eka nisa kata wahan hitapan. ubata oppu karanna puluwan nam ara mama deela tiyena 4 oppu karapan,. ewa wala kendara mata illa ganna puluwan. mata ayit ubalat ekka katawak na, mata one une meka attak da kiyala matama oppu karaganna. dan mata 100% teruna meka hariyata kiyanna bari bawa nakath raalage uttare nisa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16347747 said:

    hariyatama danne nattam kiwwe mokatada bn ?
    hari giya nam uba ohoma kiyanne na ne:rofl:
    waradunama itin one taram dewal kiyanna puluwan.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙච්චර වෙලා මම බලන් හිටිය ඔයාගේ සිගිති ආතල්. දැන් ඔයාගේ ගොන් ප්‍රශ්න ඔයා අහලා ඔයාම හිනා වෙනවා. අරු හරි උත්තරයක් දුන්නත් වැරදි. මේකයි උබට කියන්න තියෙන්නේ. නිකන් ලපයි සිපයි ආතල් ගන්න එපා. උබ කේන්දරේ කොපියක් දාපන් මෙතන ස්ත්‍රී පුරුෂ කියන එක වහලා. එකේ තියෙන දිනෙයි වෙලාවට මු හදලා දායි. ඊට පස්සේ උබ මේකේ දාපන් මුළු කොලේම. ඒ විදිහට? මොකෝ කියන්නේ ගොන් ආතල් ගන්නේ නැතිව හරි විදිහට කරමුද? :lol::lol::lol:

    පව් බන් අනාත කුකුලෝ දෙන්නා උන් හිතලා තියන්නේ එක එකා දානදාන පලියට මම හඳහන් හදලා උන්ට පලාපල කියයි කියලා.. මම උන්ගේ හඳහන හද්ලවත් නෙමෙය් කොල්ලෙක් කිව්වේ... මුන්ගේ තියරිය කොච්චර ගොන්ද කියලා පෙන්නන්න.. මුන්ගෙ වෙලාවම වෙලත් මුන්ට ඔප්පු කරගන්න බෑ
     
    aruna47

    Well-known member
  • mata ubala wage gobbayangen atal ganna awashya na,
    mama uuta mama hodatama danna kenekge time eka dunne.
    eka waradiy kiyanne mata ayit uuta 1500 ewa gewala tawa ahaganna awashyatawayak na. ubata one nam ube kendare metana daala uuta kiyala ahaganin. uba hitanne eka eka minissu unge kendara copy mata genalla denawa kiyalada ? ubata oppu karanna puluwan labbak na ne. eka nisa kata wahan hitapan. ubata oppu karanna puluwan nam ara mama deela tiyena 4 oppu karapan,. ewa wala kendara mata illa ganna puluwan. mata ayit ubalat ekka katawak na, mata one une meka attak da kiyala matama oppu karaganna. dan mata 100% teruna meka hariyata kiyanna bari bawa nakath raalage uttare nisa.

    උබලා වගේ හාල්පාරුවොත් ඉන්නවා නේ. දාපන් සොන්නයෝ මේකේ කේන්දර කොපි ඊට පස්සේ වරෙන් කතා කරන්න. තෝ ඔය දාලා තියෙන්නේ තොට හිතෙන ඒවා නම් අරු කොහොමත් හරි උනත් වැරදි උනත් ඌ චාටර් වෙනවා නේ. අනික තෝ වගේ ජෝබ්ලස් පොන්ස්ලා මේකේ ගෙන එක එක කේන්දර බලන්න උට වැඩ නැහැ කියලා හිතුවද? challange එක තියෙන්නේ සිරිපාල එක්ක නැතිව දයාවතීට invitation දුන්නේ නැහැ. දයාවතිට invitation ඕන නම් ටිකක් වෙලා ඉන්න වෙයි. මෙතන තෝ කේන්දර කොපිය දාපන්. ඊට පස්සේ කතා කරපන් බැල්ලි :lol::lol:
     
    aruna47

    Well-known member
  • ⌈‡—KSR—‡⌉;16347739 said:
    වාහනේ පොත මෙතන දාපන් කෝ :lol:

    ඊයේ උබේ අම්මා ගත්තා. ඉල්ලගෙන වරෙන් මම දාන්නම්..

    ඊයේ banned වෙච්ච අනාතයා අද අලුත් එකකින් ඇවිල්ල :rofl:
    :rofl::rofl:
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16347747 said:
    කව්ද දැන් පොර වෙන්න දඟලන්නෙ? මම නම් පොර නෙමෙයි.. ඔයා හැමදේම දන්නව නෙද ඉතින් ඔයා තමයි පොර.. දැන් මම දන්න නොදන්න දෙවල් හිතපු දේවල් ඔක්කොම දන්නව කියල පොර ටෝක් දෙන්නෙ කවුද? ඔයානෙ..

    උඹල දෙන්නටම වැරඩුන තැන තමය් මම රන්දිර් දුන්න හඳහන බැලුව කියලා හිතපු එක.. ගොනෝ මම උඹලව වටේ යැව්ව විතරය් උඹලගෙම තියටි එකෙන්... කොහොමද බූරු පුතේ විනාඩි 5ක් වත් යන්නේ නතුව හඳහනක් බලල කියන්නේ.. කොටින්ම ඕකෙ ලග්නෙ මොකක්ද කියලවත් මම දන්නේ නැ... දැන් තේරුම් ගනින් උඹලා ජ්‍යොතිෂ ගැන දන්න මගුලක් නෑ.. ටිකක් හරි දන්නවනම් අහන්න තිබ්බ විනඩි 5ක් වත් යන්නෙ නතුව හඳහන හදලා බලලා පලාපලත් කිව්වේ කොහොමද කියලා. පව් අනාතයො දෙන්න

    අනික උඹල දෙන්න මාව නියමෙට ප්‍රොමොටෙ කරනව.. මට දැනටමත් පී.එම් වලින් හඳහන් බලල දෙන්න කියල කීපයක්ම ආව..

    සිඟිති ආතල් කතා කියපන් ගිහින් ඕවා විස්වාස කරන බයියන්ට. වැරදුනාම වෙන බයිලා කියන් නැතුව පිලිගනින් පිරිමියෙක් වගේ. හිනා යනවා බන් උබගේ රිප්ලයි වලට :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16347764 said:
    පව් බන් අනාත කුකුලෝ දෙන්නා උන් හිතලා තියන්නේ එක එකා දානදාන පලියට මම හඳහන් හදලා උන්ට පලාපල කියයි කියලා.. මම උන්ගේ හඳහන හද්ලවත් නෙමෙය් කොල්ලෙක් කිව්වේ... මුන්ගේ තියරිය කොච්චර ගොන්ද කියලා පෙන්නන්න.. මුන්ගෙ වෙලාවම වෙලත් මුන්ට ඔප්පු කරගන්න බෑ

    pora wenna kiyala waradunama dan itin baila gahala wadak na anathayo...uba anatha wela ewarai..
    uba bet daala kawada hari kicha unaamat oya wage mokak hari kiyala shape wenna balai. ubat ekka bet daala wadak na. aduma gaane taman kiyapu eka waradunama eka waraduna kiyala kiyanna taram wat nihatamaanee weyan.
    :lol::lol::lol::lol::lol::lol:
     
    May 25, 2012
    94
    8
    0

    hariyatama danne nattam kiwwe mokatada bn ?
    hari giya nam uba ohoma kiyanne na ne:rofl:
    waradunama itin one taram dewal kiyanna puluwan.
    උඹ ඒක හරි කිව්වම මූ ඔහොම කිව්වෙ නැහැ වැරදි කිව්වම මූ බයිලා කියනවා. මෙතන අවුල තියෙන්නෙ බන් උඹ මම ඕක බොරු කියලා දන්නවා උනාට කට වහන් ඉන්න එක හොඳයි. මූ කන්න අඳින්න හොයා ගන්න රස්සාව නැති වෙලා මූ අනාථ වෙනවා මේක බොරු උනාම.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබලා වගේ හාල්පාරුවොත් ඉන්නවා නේ. දාපන් සොන්නයෝ මේකේ කේන්දර කොපි ඊට පස්සේ වරෙන් කතා කරන්න. තෝ ඔය දාලා තියෙන්නේ තොට හිතෙන ඒවා නම් අරු කොහොමත් හරි උනත් වැරදි උනත් ඌ චාටර් වෙනවා නේ. අනික තෝ වගේ ජෝබ්ලස් පොන්ස්ලා මේකේ ගෙන එක එක කේන්දර බලන්න උට වැඩ නැහැ කියලා හිතුවද? challange එක තියෙන්නේ සිරිපාල එක්ක නැතිව දයාවතීට invitation දුන්නේ නැහැ. දයාවතිට invitation ඕන නම් ටිකක් වෙලා ඉන්න වෙයි. මෙතන තෝ කේන්දර කොපිය දාපන්. ඊට පස්සේ කතා කරපන් බැල්ලි :lol::lol:

    ane ponZ, sikka kolla :lol::lol:
    car ekak hodagena hitapan. me bet ekata ubata karanna puluwan labbak na.
    kendara balana unta wada tiyenawa nam un eka kara ganiy.
    mama info damma, nakath raala uttara dunna, echcharai,
    uba wage abilin ponZ kenek maddata paninna awashyatawayak na.
    mokada oyata kendara balanna puluwanda ?
    sikka job eka karan paduwe hitapan... :lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    hariyatama danne nattam kiwwe mokatada bn ?
    hari giya nam uba ohoma kiyanne na ne:rofl:
    waradunama itin one taram dewal kiyanna puluwan.

    mama ubala wagea singithi aathal gannea nA bun.. mama hari giyath kiyannea oyatikama thamaa.. magea gAna dhAnaganna onenam daapan thred ekak magen handahan balala mama kaata hari waradiyata kiyapu hari hariyata kiyapu hari palaapala thiyanawanam daanna kiyala.. meke un 100k withara magen handahana balawan thiyanawa.. anna ethakota ubata danaganna puluwan mage accuracy eka... mama umbalata wada wayasin wadiy namuth deyak danne naththan danne na kiyanawaa.. balapan mage thred.. samahara mama nodanna ewa mama danne na kiyala kelinma kiyala athi.. mama meke thred daanneth ekay.. meke unta yamak kiyaladenna wagema mage danume adupaadu hadaaganna.. umbala wage eka mathayakama alila kuhaka kamin mama hitha purawan inne na... mama ona ekek kiyana de hari kiyala hithenawanam piligannawa.. mokada mama dannawa me loke api nodanna dewal ona tharam thiyana thanak kiyalaa.. umbala me ada eeye iskolen ayin wuna choo kollo.. eth hithanne lokema athabulakse dannawa kiyalaa. kotinma uBala thaman adahana aagamawath hariyata danne na
     
    May 25, 2012
    94
    8
    0
    ඊයේ උබේ අම්මා ගත්තා. ඉල්ලගෙන වරෙන් මම දාන්නම්..

    ඊයේ banned වෙච්ච අනාතයා අද අලුත් එකකින් ඇවිල්ල :rofl:
    :rofl::rofl:
    කුනුහර්ප ටිකයි උඹගේ මොල්යි වෙනම බැලුවොත් මොලේ පැත්තෙ එක දසමයක් නැහැ බන් :lol: ඔප්පු කරපන් මම ඊයේ බෑන් උනා කියලා. බැරි නම් කුනුහර්ප කියලා සේප් වෙයන් :lol:
     
    May 25, 2012
    94
    8
    0
    අම්බෝ අරයා මගේ ඔක්කොම හොයාගෙන! අම්බෝ කොහොමද අනේ එහෙම කලෙ? මට ඇඬුනා උයා මගේ Vcard එක ඩවුන්ලෝඩ් කරපු එක දැකලා
     
    May 25, 2012
    94
    8
    0
    නැකැත් රාල;16347815 said:
    :lol::lol::lol: thawa ekkenek expose wenna wage yanne
    අපි හැන්ගිලා බණ දෙසන්නෙ නැහැ බන්! එළිපිට සමාජයේ ඉන්න මිනිස්සු :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16347796 said:
    mama ubala wagea singithi aathal gannea nA bun.. mama hari giyath kiyannea oyatikama thamaa.. magea gAna dhAnaganna onenam daapan thred ekak magen handahan balala mama kaata hari waradiyata kiyapu hari hariyata kiyapu hari palaapala thiyanawanam daanna kiyala.. meke un 100k withara magen handahana balawan thiyanawa.. anna ethakota ubata danaganna puluwan mage accuracy eka... mama umbalata wada wayasin wadiy namuth deyak danne naththan danne na kiyanawaa.. balapan mage thred.. samahara mama nodanna ewa mama danne na kiyala kelinma kiyala athi.. mama meke thred daanneth ekay.. meke unta yamak kiyaladenna wagema mage danume adupaadu hadaaganna.. umbala wage eka mathayakama alila kuhaka kamin mama hitha purawan inne na... mama ona ekek kiyana de hari kiyala hithenawanam piligannawa.. mokada mama dannawa me loke api nodanna dewal ona tharam thiyana thanak kiyalaa.. umbala me ada eeye iskolen ayin wuna choo kollo.. eth hithanne lokema athabulakse dannawa kiyalaa. kotinma uBala thaman adahana aagamawath hariyata danne na

    anna uba mage gana danna tika tamai e. meke innawa members la, one nam nam kiyannam, mawa hodatama danna. mama ada eeye iskolen out unada, mama karanne monawada kiyala ubata puluwan etakota ungen ahaganna.

    uba wage ekek mata gemak na bn. waren heta hawasa 2ta pannipitiyata puluwannam. mama kawda kiyala ubata ekkan gihin pennannam. dan waradunama itin monawa kiwwat wadak na bn. mama uba gana hodata dana gatta.
     
    Status
    Not open for further replies.