නැකතො එලියට වරෙන්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නැකතො එලියට වරෙන්

මිස්ටර් නැකත් රාල
උඹ නැකත් කියන එක නවත්වලා ඩ්‍රැයිවින් ජොබ් එකක්වත් හොයා ගනින්.උඹ කීවේ ජනාධිපතිවරනට මහින්ද දිනනවා මහින්දට වැඩි වාසි සහගතයි කියලා.අනේ යකෝ උඹ දන්න ජෝතිෂයක් නෑ.ජෝතිෂයට අගෞරව නොකර වෙන ජොබ් එකක් කොරපියකො
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද දින්නනම් තහවුරු වෙන්න නියමිතව තිබූ දෘශ්ඨිවාදය

    - Social Media වලින් දේශපාලනය කරන්න පුළුවන්ද
    - Online මතයයි ජන මතයයි දෙකක්, අපි කිව්වෙ ඒක තමයි
    - යහ පාළනය කියන බොරුවට විරුද්ධව රටේ ඒකියභාවය වෙනුවෙන් මිනිස්සු ඡන්දෙ දීල තියෙනව
    - මේ රටෙ කරගෙන යන දැවැන්ත සංවර්ධනය ඉදිරියටත් කරගෙන යාමට මිනිස්සු ඡන්දෙ දීල තියෙනව
    - විදේශ කුමන්ත්‍රණය හෙළිවේ
    - ජෙනරාල්ට කරපු දේම මයිත්‍රි ටත් කරන්න ඕන
    - හොරකන් කරනව කිව්වෙ බොරු
    - ඡන්දෙ දීල වැඩක් නෑ.
    - දේශපාලනය කතා කරල වැඩක් නෑ.
    - අපිට ඕන රජ පවුලක් නඩත්තු කරන්න, ඇයි අවුල්ද
    - කවුරු ආවත් අපි හම්බු කරන් කන්න ඕන
    - ජෝතිෂ්‍යයෙන් තමයි සියල්ල තීරණය කරන්නෙ. ඒක වෙනස් කරන්න කාටවත් බෑ
    - ජනාධිපති කමට තරඟ කරන්න උඩු රැව්ලක් තියෙන්න ඕන
    - අපිට වෙනස් වෙන්න ඕන නෑ
    - දන්න යකා හොඳයි
     
    Last edited: