මහින්ද දින්නනම් තහවුරු වෙන්න නියමිතව තිබූ දෘශ්ඨිවාදය
- Social Media වලින් දේශපාලනය කරන්න පුළුවන්ද
- Online මතයයි ජන මතයයි දෙකක්, අපි කිව්වෙ ඒක තමයි
- යහ පාළනය කියන බොරුවට විරුද්ධව රටේ ඒකියභාවය වෙනුවෙන් මිනිස්සු ඡන්දෙ දීල තියෙනව
- මේ රටෙ කරගෙන යන දැවැන්ත සංවර්ධනය ඉදිරියටත් කරගෙන යාමට මිනිස්සු ඡන්දෙ දීල තියෙනව
- විදේශ කුමන්ත්රණය හෙළිවේ
- ජෙනරාල්ට කරපු දේම මයිත්රි ටත් කරන්න ඕන
- හොරකන් කරනව කිව්වෙ බොරු
- ඡන්දෙ දීල වැඩක් නෑ.
- දේශපාලනය කතා කරල වැඩක් නෑ.
- අපිට ඕන රජ පවුලක් නඩත්තු කරන්න, ඇයි අවුල්ද
- කවුරු ආවත් අපි හම්බු කරන් කන්න ඕන
- ජෝතිෂ්යයෙන් තමයි සියල්ල තීරණය කරන්නෙ. ඒක වෙනස් කරන්න කාටවත් බෑ
- ජනාධිපති කමට තරඟ කරන්න උඩු රැව්ලක් තියෙන්න ඕන
- අපිට වෙනස් වෙන්න ඕන නෑ
- දන්න යකා හොඳයි