හැමදේම නැකතට කරපු මේ රටට මෙහෙම වුනානම් නැකත් විශ්වාස කරලා තවත් වැඩක් තියෙනවද?
chathura414 Well-known member Jan 2, 2014 6,136 8,143 113 M-Town Jul 18, 2023 #1 හැමදේම නැකතට කරපු මේ රටට මෙහෙම වුනානම් නැකත් විශ්වාස කරලා තවත් වැඩක් තියෙනවද? Reactions: Any.key, Cypress, Nidarshana_k and 1 other person
B.Chat Well-known member Jun 28, 2021 10,308 20,882 113 Jul 18, 2023 #2 Attitude නැත්තන් බොරු වුණත් ඇත්ත වුණත් විශ්වාස වලින් වැඩක් නෑ. අමු බොරුවක් අදහගෙනත් දියුණු වෙන attitude තියෙනවා නම් අන්න ඒ set එක තමයි දියුණු වෙන්නේ. Reactions: Any.key, kinkon, Cypress and 2 others
Attitude නැත්තන් බොරු වුණත් ඇත්ත වුණත් විශ්වාස වලින් වැඩක් නෑ. අමු බොරුවක් අදහගෙනත් දියුණු වෙන attitude තියෙනවා නම් අන්න ඒ set එක තමයි දියුණු වෙන්නේ.
E elakiriaddict Well-known member Jun 2, 2023 604 1,017 93 Jul 18, 2023 #3 Bump Reactions: Any.key, Cypress, Solo Rider and 1 other person
PoweruseR Well-known member Oct 12, 2011 10,843 8,618 113 In Your Heart Jul 18, 2023 #4 Mama nam oya huyannawal wishwasa karan na . Salli have nam eka thama hondama welawa ona deyak karanna Reactions: Cypress, Solo Rider and elakiriaddict
Mama nam oya huyannawal wishwasa karan na . Salli have nam eka thama hondama welawa ona deyak karanna
kinkon Well-known member Aug 5, 2007 115,846 2 115,862 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 18, 2023 #5 ඕවයෙ ඇත්තක් නෑ මට නම් Reactions: Any.key, B.Chat, Cypress and 1 other person
chathura414 Well-known member Jan 2, 2014 6,136 8,143 113 M-Town Jul 18, 2023 #6 Bump Reactions: Any.key and Solo Rider
V vbDev Well-known member Feb 6, 2023 1,410 1,543 113 Jul 18, 2023 #7 නැකත කියලා ඒකක් අටවා ගත්තනම් උබට ගොඩ යන්න පුලුවන් Reactions: Any.key, Cypress and Solo Rider
N nalin0001 Well-known member Jun 12, 2014 19,960 34,385 113 Jul 18, 2023 #8 මෝඩ සිංහලුන්ට ජොතිශ්ය සේවා සපයන ආයතනයකට දාන්න කියාපු නම "නැකත" Reactions: elakiriaddict, Solo Rider and Cypress
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jul 18, 2023 #9 කිල්ලට අහුවෙලා ඒකයි අවුල Reactions: NRTG, B.Chat and kinkon