owa thama karanawada banඋයන පිහන ඒවා, කරවල, කුනපහ-මිරිස් ගෙනියන්න ඕන මානාලිය ගේ පාර්ශවයෙන් එයාව උඹේ ගෙදෙරට අැරලන්න එන ගමනෙ දි......

owa thama karanawada banඋයන පිහන ඒවා, කරවල, කුනපහ-මිරිස් ගෙනියන්න ඕන මානාලිය ගේ පාර්ශවයෙන් එයාව උඹේ ගෙදෙරට අැරලන්න එන ගමනෙ දි......

පොල් ගේන්නේ නැතුව ඇති දැන්... පොල් ගෙඩියක් දැන් මානාලියට වඩා වටිනවනේ..උයන පිහන ඒවා, කරවල, කුනපහ-මිරිස් ගෙනියන්න ඕන මානාලිය ගේ පාර්ශවයෙන් එයාව උඹේ ගෙදෙරට අැරලන්න එන ගමනෙ දි......

.
.
.
.
.
ලබන මාසෙ කෙල්ලගෙ ගෙදරට නැකැත් ගෙනියන්න තියෙනවා.. මොනවද මචන්ල අපි අරගෙන යන්න ඔන.. ගෙනියන්න ඔන සම්පුර්න බඩු වල ලිස්ට් එකක් දන්නවනම් කියනවද??
හැමොටම 10++++ දෙනව.....

උයන පිහන ඒවා, කරවල, කුනපහ-මිරිස් ගෙනියන්න ඕන මානාලිය ගේ පාර්ශවයෙන් එයාව උඹේ ගෙදෙරට අැරලන්න එන ගමනෙ දි......
නැකත් හදපු එකාගේ අම්ම මතක් කරනවා ඇති දැන්