නැගපන් පරයෝ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,259
    100,027
    113
    නිකන් ෆෝසස් වල උන්ටත් පවු පුරවනව ලොක්කොත් එකයි හාමුදුරුවොත් එකයි. මේ කට්ටිය බුදුහාමුදුරුවන්ගෙ කාලෙ ඉදිය නන් නිගන්ඨ්නාතපුත්තව ඇදුන් අන්දල පාරෙ ඇවිද්දවන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,189
    166,333
    113
    එකමත් එක රටක
    පාතිමාලගේ UNP මන්ත්‍රී ආපු වලලන්න කියන එකට කිසි අවුලක් උනේ නෑ නේ බන්. බොරැල්ලේ තිබිලත් :baffled:
    පාතිමාලට බයද . උන්වත් මේ වගේ ගෙනියන්න ඕනේ හරි නම් කොවිඩ් කාලේ උද්ගෝෂණ කරන එකට.
    යේක නිතිය යේක රට !! :lol:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama

    අන්තරේ ජිනරතන හිමි පොලිස් ජීප් රථයට දමා ගැනීමේදී අවස්ථාවේ සිදු වූ මහා කලබැගෑනිය



    කොහොමද ? දැන් සැපද ? 😁

    අද්යාත්මික සුවය .... 😂


    බන පදයක් නම් දන්නැ
    මාක්ස් සරන තමා..

    මහනායක හිමිවරුන් නින්දෙද මන්දා
    දුසිල්වතුන් සිවුරේ තියන් ඉන්න
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ලොකු විනාසයක් අතළග වගේ....
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,970
    21,988
    113
    ගම මහනුවරයි
    ඒ දවස් වල ඉතින් වැඩිම උනොත් වතුර ටිකක් , කදුළු ගෑස් පාරක් කන්ට ඇති...
    දැන් උස්සගෙන යන්නේ... හමුදුරුවොන්ට පරය කියල කියන්නේ ... අනේ මෙහෙමත් තනි හිගන ආණ්ඩුවක් 😝
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    අම්මෝ වෙන ආණ්ඩුවක් කලානං බයියො බුද්ධාලම්භන ප්‍රීතියෙන පිනාගිහිල්ලා මෙලහට..ගූරාජය Video එකකුත් කරලා..තුම්ම්ල්ලේ පනික්කියා උපවාසෙකුත් කරලා.. :lol: :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,248
    36,302
    113
    කෑගල්ල
    පාතිමාලගේ UNP මන්ත්‍රී ආපු වලලන්න කියන එකට කිසි අවුලක් උනේ නෑ නේ බන්. බොරැල්ලේ තිබිලත් :baffled:
    පාතිමාලට බයද . උන්වත් මේ වගේ ගෙනියන්න ඕනේ හරි නම් කොවිඩ් කාලේ උද්ගෝෂණ කරන එකට.
    යේක නිතිය යේක රට !! :lol:
    මන් ඒදාම කිවා 🤣🤣🤣. උන් දන්නවා මෝඩ සින්හලයා දැන් තමන්ට දෙයක් වෙනකම්ම නිහඩයි හා දාර්ශනිකයි කියලා. තමන්ට කෙල උන දකට තමා 🤣🤣🤣
     
    • Like
    Reactions: neo7x and dilann

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පාතිමාලට නැවිලා සිවුරට බුරනවා. එන්න අපි තාලෙට කියමු
    සිංදුව 0.25 ප්ලේබැක් ස්පීඩ් දාලා අහන්න.

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අම්මෝ වෙන ආණ්ඩුවක් කලානං බයියො බුද්ධාලම්භන ප්‍රීතියෙන පිනාගිහිල්ලා මෙලහට..ගූරාජය Video එකකුත් කරලා..තුම්ම්ල්ලේ පනික්කියා උපවාසෙකුත් කරලා.. :lol: :lol:
    මම දන්න බයියෙක් ඉන්නව උෟ රන්ජන් හිරේ ගියා කියල පට්ට හැපී ඒ අැයි අැහුවහම බුද්ධාගමට අපහාස කරාලු.කර්මය පල දුන්නලු..මම මේ වීඩියෝ ඵක උෟට දැම්ම උෟ කියනව ඕකුන්‍ටනම්‍ ගැහුවත් කමක්‍ නැහැලු ඕකුන් ජෙප්පොලු..😅
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    සිංදුව 0.25 ප්ලේබැක් ස්පීඩ් දාලා අහන්න.,

    වෙරි මට හොදට වෙරි කෙලින් යන්න බැ :lol:

    දැන් ෂැපයි ෂැපයි ෂැපයි



    පාතිමාලට නැවිලා සිවුරට බුරනවා. එන්න අපි තාලෙට කියමු
    සිංදුව 0.25 ප්ලේබැක් ස්පීඩ් දාලා අහන්න.

     

    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    UNP කුක්කෝ එලියට බැහැල මඩ ගහනවා එකසිය ගානට
    ගු කාපන්
    උඹේ ගෑණිට පිට උන් ඇවිල්ලා ගහලා යනවා. මූ මේකේ පොර ටෝක් දෙනවා.

    උඹ නේද අර ඉස්සර සතුටු වැස්ස කියලා ලබ්බක් හඳන් ට්‍රෆික් හිඟා කෑවෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හාමුදුරු කෙනෙක්ට සලකන වීදිහට මෙයාලට සලකන්න බෑ. ඒත් ඈයි පාතිමාලට කෑමති දෙයක් කර ගන්න ඈරලා මෙයාලට විතරක් තලන්නේ තනි සින්හල ආණ්ඩුව. පෙරෙට්ටොන්ට තෑලුවා... ඊට පස්සෙ හම්බයෝන්ට කෑමති විදිහට උද්ගෝෂණ කරන්න දුන්නා.. යාපනේ අයටත් එහෙමයි. හෑබෑයි සින්හල උන්ට ගහනවා.. එක රටක් එක නීතියක් කියන්නේ මේකද?
     
    • Like
    Reactions: silent one