adoo supiriyakne, good luck mchn
The image shows a Google Search Console performance report for a 3-month period (June 30, 2026 – September 28, 2026), displaying 23.9K total clicks, 221K total impressions, an average CTR of 10.8%, and an average position of 3.2මොනවද මේ
තේරෙන්ඩ කියපන්
මං හිතුව සෙයාස් නැගල කියලThe image shows a Google Search Console performance report for a 3-month period (June 30, 2026 – September 28, 2026), displaying 23.9K total clicks, 221K total impressions, an average CTR of 10.8%, and an average position of 3.2
ඩොමේන් එකටනන් අවුරුද්දක් විතර වෙනව බන්, ඉස්සර නිතර අප්ඩේට් කලා, දැන් නම් අන්තිම අප්ඩේට් එක දාල තියෙන්නෙ මාසෙකට උඩින්. ඕර්ගනික් ට්‍රැෆික් එකක් වදිනව දිගටම. මෙලෝ දෙයක් කරන්නෙ නෑ දැන්, නිකන් ගිහින් search console එක බලද්දි තමා spike එක දැක්කෙCongratulations machan,
kochchara kalda patan aran?
nopeai niche ?