යස් බෝයිස් friday night ආතල් එකක් අරන් අතේ තිබුන $9800 මිසින් කරගත්ත. දැන් මට හරිම විනෝදයි. කාල බීල වියදම් කරලනම් දුක නෑ බෝයිස්. 


මම වගේ මෝඩයෙක්.10k usd athe aran yanne mona modayada
නෑ ඕයි උන දෙයක් නෑ ඒකට. එක්කො කොහෙහරි වැටිල.Trade ekak open kalada ?
එහෙනම් කමක් නෑ. ලංකාවෙ එකෙක්නෙ.අඩෝ මම friday night $9800 ඇහින්දනෙ බන්.ත්රෙඩ් එකක් දාන්න හිටියෙ.අමතක උනා.
සාත්තරයක් අහමු !මම වගේ මෝඩයෙක්.
නෑ ඕයි උන දෙයක් නෑ ඒකට. එක්කො කොහෙහරි වැටිල.
You must be joking. Who carries 10k in cash?යස් බෝයිස් friday night ආතල් එකක් අරන් අතේ තිබුන $9800 මිසින් කරගත්ත. දැන් මට හරිම විනෝදයි. කාල බීල වියදම් කරලනම් දුක නෑ බෝයිස්.![]()
Wuna widiyath kiyapan. Sorry to hear thatයස් බෝයිස් friday night ආතල් එකක් අරන් අතේ තිබුන $9800 මිසින් කරගත්ත. දැන් මට හරිම විනෝදයි. කාල බීල වියදම් කරලනම් දුක නෑ බෝයිස්.![]()
ලංකාවෙ නෙමෙ මන් මම ඉන්නෙ USA. මෙහෙ normally friday night අපි සෙට් වෙන්නෙ. මගෙ වෙහිකල් එක වෙන තැනක දාල වෙන එකෙක් එක්ක ගියෙ කෑශ් මගෙ අතේ තිබුනෙ වෙන වැඩකට ගත්ත. එක යූස් උනෙත් නෑ ආයෙ කා එකට ගිහින් තියල එන්නත් දුරයි. පහුවදා උදේ ගිහින් කා එක ගන්න බලනකොට මතක් උනේ කෑශ් ටික මිසින්. සෙට් උන තැන කල්ලො ටිකක් එහෙමත් උන්න හැබයි මම නෝමල් සෙට් වෙන උන් එක්ක තමා හිටියෙ. මොකක් උනාද හිතාගන්න බෑ තාම.අඩෝ මගෙත් ඔය වගේ සීන් එකක් උනා
ටිකක් ෆන් east asian රටකදි මගේ ඩෙබිට් කාඩ් එක නැති උනා, PFCE එකකට ලින්ක් කරලා තිබුනෙ $10K විතර තිබුනා. පහුවෙනිදා වෙරි එහෙම බැහැල ඉවර උනාට පස්සෙ මීටර් උනේ. වෙලාවට කාටවත් කාඩ් එක අහු වෙලා නැද්ද කොහෙද මොනවත් පේමන්ට් ගිහින් තිබුනෙ නැහැ. බැංකුවට කතා කරලා කාඩ් එක කැන්සල් කරගත්තා. ඇඟ හීතල වෙලා ගියා කාඩ් එක නැහැ කියලා දැනගනිද්දි. සමහර පේමන්ට් වලට SMS එන්නෙත් නැහැනේ පිටරට ඉද්දි
මම හිතුවෙම$5000ක විතර ගිහින් ඇති කියලා. බැංකුවට කියලා ලිමිට් එහෙම සේරම අයින් කරගෙන තිබුනෙ.
මොන හේතුවටවත් ඇයි බන් ඔය තරං ලොකු ගානක් කෑශ් අතේ තියාහෙන හිටියෙ. කෑශ් නැති උනාම කරන්න දෙයක් ඇත්තෙම නැහැනේ බන්ලංකාවෙ නෙමෙ මන් මම ඉන්නෙ USA. මෙහෙ normally friday night අපි සෙට් වෙන්නෙ. මගෙ වෙහිකල් එක වෙන තැනක දාල වෙන එකෙක් එක්ක ගියෙ කෑශ් මගෙ අතේ තිබුනෙ වෙන වැඩකට ගත්ත. එක යූස් උනෙත් නෑ ආයෙ කා එකට ගිහින් තියල එන්නත් දුරයි. පහුවදා උදේ ගිහින් කා එක ගන්න බලනකොට මතක් උනේ කෑශ් ටික මිසින්. සෙට් උන තැන කල්ලො ටිකක් එහෙමත් උන්න හැබයි මම නෝමල් සෙට් වෙන උන් එක්ක තමා හිටියෙ. මොකක් උනාද හිතාගන්න බෑ තාම.