නැගිටපල්ලා නැගිටපල්ලා............. !!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    වැශ්ෂ වැශ්ෂ...

    Edit- දොඹෙන් යන්න වහිනවා. ගේම් එක නතර කරයිද
    ------ Post added on Sep 30, 2025 at 4:34 PM

    suspended
    ------ Post added on Sep 30, 2025 at 4:35 PM
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    තාගෝර්

    ICC ගීතය කියලා තියෙන්නේ මෙයා . . ලේසි නෑ ....


    ජාතික ගීයත් බෙංගාලි,මෙයත් බෙංගාලි.ලස්සන ගැලපීමක්
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    අපරාදෙ මන්දනා අවුට් කරගත්තෙ. මේක නැවැත්තුවොත් හෙන පාඩුවක් වෙනවා. ලන්කාව කොහොමත් කනවා. ඒක වෙන දෙයක්
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මේ සිරාවටමද බන්? පට්ටි ගොනෙක්නෙ ඉරාජ්
    ⁣ඉරාජ් කියන අපතයා හිතං ඇති මේ ලොකේ රොටියක් වගේ කියලා
    😂
     
    • Haha
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    වටිනවා, සපුමල් පොන්නයෝ 11ක් වෙනුවෙන් නුල් දානවට වඩා
    Shake It Dancing GIF by Kei Saavedra


    වටිනවා, සපුමල් පොන්නයෝ 11ක් වෙනුවෙන් නුල් දානවට වඩා
    U19 කෙල්ලෝ ටික නම් මරු . ඔසී නංගිලා ට ගැහුවා 6-0 ක්


    Asia Cup India GIF

    ------ Post added on Sep 30, 2025 at 5:09 PM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    මුංටම හරියන බයියෝ තමයි ඉන්නේ... කවුදෝ එකෙක් නූලක් දාලා තිබ්බ නේද බයි තක්සලාවේ මූ සුපිරි ලෝජීකල් කතා කියන්නේ කියලා... ඉතින් හිතාපංකෝ...
     
    • Haha
    Reactions: dayt0na

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    කවුදෝ එකෙක් නූලක් දාලා තිබ්බ නේද බයි තක්සලාවේ මූ සුපිරි ලෝජීකල් කතා කියන්නේ කියලා... ඉතින් හිතාපංකෝ...
    මොනව හිතන්නද . . ඒ තමයි බයියෝ නොහොත් ජෙබයියෝ .
    ඒ ත්‍රෙඩ් එක දාල තිබ්බේ කයිතන් ට චන්දෙ දාපු ජෙබයියෙක් . 🤌
     
    • Like
    Reactions: ttj

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    අද නම් ටැලන්ට් එකට වඩා ලක් එක තමා නේ. ලන්කාව පිස්සුවක් කෙලියෙ නැත්තම් මේක දිනනවා