දිරිය දියණියෙනි, ඔබේ මේ දැඩි උත්සාහයේ සහ කැපවීමේ මල් පල ගැන්වීම අනගතයේදි සිදුවේවා කියා ප්රාර්ථනා කරනවා.





දිරිය දියණියෙනි, ඔබේ මේ දැඩි උත්සාහයේ සහ කැපවීමේ මල් පල ගැන්වීම අනගතයේදි සිදුවේවා කියා ප්රාර්ථනා කරනවා.





මෙන්න මේ විදිහට හිතන උන් හින්ද තමා අපි තාමත් මෙච්චර පිටිපස්සෙන් ඉන්නෙ. මේක හින්ද ලංකාවෙ පිරිමින්ට හැම දේම කරන්න වෙලා තියනව ගෑනු ටික ගෙදර ඉදන් බුදියනකන්. පොඩ්ඩක් බලපන් දියුණු රටවල ගෑනු ලංකාවෙ ගෑනු වගේ ගෙවල් වල ඉදන් පුටු ඇදවල් රත් කරන්නෙ නෑ. ඒ රටවල ආර්ථිකේට ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙන්ම සමානව හම්බ වෙනව. ඒත් ලංකාවෙ හම්බවෙන්නෙ පිරිමින්ගෙන් විතරයි. මෙහෙම වෙලත් අන්තිමට අපහාස කරන්නෙත් ලංකාවෙ පිරිමින්ටමයි. ලංකාවෙ පිරිමි කම්මැලියි ගෑනු තමා වැඩකරන්නෙ කියල තමා හැමෝම කියන්නෙ. ලංකාවෙ පිරිමින්ට වෙලා තියන මේ අසාධාරණේට විරුද්ධවයි මන් කතා කරන්නෙ.ithin lankawe genu hurathal karahama moko ban
man kiyanne uba udaharanekatath ekka ube genita kiyapan serama weda karanna kiyala
uba geni wage gedara uyana pihana weda karala hitahan
ethakota eka dakina anith unuth e wagema hedei
ethakota ubata lankawe genu hurathal karanawa wedi kiyala
puke amaruwen ke gahanna wena ekak ne
bump
thanks ++++++++නෝටි බබා;24693977 said:TFS machan
rep added
dan degreeya aragena athi neda![]()