නැගෙණියනි එන්න මේ සම්මානය ගන්න!

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ithin lankawe genu hurathal karahama moko ban

    man kiyanne uba udaharanekatath ekka ube genita kiyapan serama weda karanna kiyala
    uba geni wage gedara uyana pihana weda karala hitahan
    ethakota eka dakina anith unuth e wagema hedei
    ethakota ubata lankawe genu hurathal karanawa wedi kiyala
    puke amaruwen ke gahanna wena ekak ne
    මෙන්න මේ විදිහට හිතන උන් හින්ද තමා අපි තාමත් මෙච්චර පිටිපස්සෙන් ඉන්නෙ. මේක හින්ද ලංකාවෙ පිරිමින්ට හැම දේම කරන්න වෙලා තියනව ගෑනු ටික ගෙදර ඉදන් බුදියනකන්. පොඩ්ඩක් බලපන් දියුණු රටවල ගෑනු ලංකාවෙ ගෑනු වගේ ගෙවල් වල ඉදන් පුටු ඇදවල් රත් කරන්නෙ නෑ. ඒ රටවල ආර්ථිකේට ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙන්ම සමානව හම්බ වෙනව. ඒත් ලංකාවෙ හම්බවෙන්නෙ පිරිමින්ගෙන් විතරයි. මෙහෙම වෙලත් අන්තිමට අපහාස කරන්නෙත් ලංකාවෙ පිරිමින්ටමයි. ලංකාවෙ පිරිමි කම්මැලියි ගෑනු තමා වැඩකරන්නෙ කියල තමා හැමෝම කියන්නෙ. ලංකාවෙ පිරිමින්ට වෙලා තියන මේ අසාධාරණේට විරුද්ධවයි මන් කතා කරන්නෙ.