නැගෙනහිර ආඥාපති කොළඹට මාරු කරයි..

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    නැගෙනහිර ආඥාපති කොළඹට මාරු කරයි..

    නැගෙනහිර ආඥාපති කොළඹට මාරු කරයි..ත්‍රිවිධ හමුදාවට යහපාලනයෙන් ක්ලේමෝ බෝම්බයක් ...Bayyo udapani..:rofl:

    Truth:

    කෙසේ වෙතත් නැගෙනහිර මහ ඇමතිවරයා විසින් සාම්පූර් කඳවුරේ අණදෙන නිලධාරියාට බැණවැදීමේ සිද්ධිය මෙම මාරු කිරීම හා සම්බන්ධ නැති බවත් සති තුනකට පෙර මෙය සැලසුම් කර තිබූ එකක් බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

    නාවික හමුදාවේ මහ පුටුවකට අලුත් අයෙක්


    නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී ලෙස රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා පත්කර තිබෙනවා.
    නාවික හමුදාව පැවසුවේ ඒ මහතා ඊයේ (01) දිනයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අතින් අදාළ ලිපිය භාරගත් බවයි.
    නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට අමතරව රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති ලෙසද කටයුතු කරනවා. මීට පෙර ඒ මහතා නැගෙනහිර පළාත් නාවික හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළා.


    - http://nethfm.com/article/108556

    නාවික හමුදා නි- මාණ්ඩලික ප්‍රධානී නීල්

    නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා පත්කර තිබේ.

    ඔහු ඊයේ(01දා) නාවික හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් වැඩ ආරම්භ කරන්නට යෙදුන අතර, එම තනතුර සඳහා වූ රාජකාරීන් ඇතුලත් ලේඛනය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ඔහු වෙත භාර දෙන ලදී.

    තවද නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට අමතරව ඔහු ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන්ද රාජකරි ඉටු කරනු ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.


    02(197).jpg


    - http://www.ada.lk/article/162800/නාවික-හමුදා--නි--මාණ්ඩලික-ප්‍රධානී-නීල්

    :rofl::rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    උඹනෙ බං උඩ පනින්නෙ, පෙරලි පෙරලි හිනාවෙන මූණු දාල තියෙන්නෙ ?

    නැතත් කොහොමද අර උඩිම්ම තියෙන්නෙ Truth කියල දන්නෙ?
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මේක ප්‍රමෝෂන් එකක් නෙමෙයි ද බන්? මට නේවි රෑන්ක් ගැන අදහසක් නැති හින්ද අහන්නේ...