නැගෙනහිර තවත් ඓතිහාසික උරුමයක් ඩෝසර් තලය
නැගෙනහිර තවත් ඓතිහාසික උරුමයක් ඩෝසර් තලයට යට වෙයි.
නිදන් හිටියා ඇති.
...
ඔක්තෝබර් 4 වන දා අපේ හඩ අවදි කරමු!
සද්ධාතිස්ස නිරිදුන් විසින් ගොඩනැගූ, සිංහලේ විරුවන්ගේ පහස ලද ඓතිහාසික දිගාමඩුළු රාජධානිය හෙවත් වත්මන් නැගෙනහිර පළාත මේ වන විටිටත් සිංහලයාට හිමි නැති භූමියක් වීමේ අභාග්‍ය අපේ ඇස් පනා පිටම අත්විදින්නට සිදු වන දින වැඩි ඈතක නොවේ. දිගාමුළු රාජධානිය පුරා බිම් අගළක් ගානේ විසිරී පැතිරුන ඉපැරණි දාගැබ් නෂ්ඨාවශේෂයන් එහි අරක් ගත් මුස්ලිම් අන්තවාදී නරුමයන් විසින් දවසින් දවස මහපොළොවේම වළලා දමමින් සිටී. අම්පාර අක්කරපත්තුවේ පිහිටි තවත් එවැනි විශාල ප්‍රමාණයේ දාගැබක් ඩෝසර් කර පොළොවට සමතලා කර තිබෙන අත සති කිහිපයක පටන් මෙම ස්ථානයේ සිදු කරන සහගහන සංහාරය මේ වන විටත් යහමින් සිදුකරමින් පවතී. ඒ සම්බන්ධයෙන් දිවයින පුවත්පත විසින් කරන ලද ගවේශනය පිළිබද සටහන පහත link එකෙන් කියවා බලන්න.
http://www.divaina.com/2012/09/16/feature01.html