නැගෙනහිර පර්යන්තය වැඩ අරඹයි

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    Ay bn වරයේ යුනියන් eka uthgoshanaya kare me lagadi??
    Yahapalanayen galawa gannada?
    අන්න ඒකනේ උබලා වගේ උනුත් ඔහොම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගත්තේ ඔකෙන්නේ
    ඒ වර්ජනේ ලීඩ් කලෙත් පොහොට්ටුවෙම යුනියන් තමා
    මම කෙටියෙන් කතාව දාලා තියෙනවා,පුලුවන්නම් බලපන්
     
    • Like
    Reactions: RLT4U and asylum

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    MSC EMMA :love:

    Up!!!!!!

    Terminal Brief

    East Container Terminal Stage – I

    The quay wall length of East Container Terminal Stage – I is 450m, and the water depth at the quay is C.D.-18m. the maximum sized vessel to be accommodated is 18,000TEU. The total area of East Container Terminal Stage – I is approx.. 260,000m2 and the scale of container stacking yard is 2,466 TGS. Four quay cranes capable of stacking containers up to 24 rows from the quay wall (port side) to the opposite end of the vessel width are planned to be installed. The terminal is equipped with facilities required for operating a container terminal such as operation building, gate, workshop building, substation, etc..

    article_image_ext_2020_10_28_1603875561.jpg


    article_image_ext_2020_10_28_1603875609.jpg



    article_image_ext_2020_10_28_1603875757.jpg



    article_image_ext_2020_10_28_1603875792.jpg



    article_image_ext_2020_10_28_1603880192.jpg


    article_image_ext_2020_10_28_1603880365.jpg
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ස්තුතියි බ්‍රදර් දැනුවත් කළාට. මුන් මහම කාපාලුවොනෙ, ජාතික සම්පත් වල ප්‍රයෝජනේ කොහෙවත් ඉන්න ගෝතයො ටිකකට... යහපාලන කුපාඩියි අපේ දේශපලුවොයි පුදුම කෑමක් කන්නෙ...
    ජොන්ටත් හොර දෙටුවා හැබැයි...
    ඔය වගේ දන්න දේවල් ශෙයා කරන්න.....

    ඕන ආන්ඩුවක ඔය හැම එකාම ඉන්නවා.මොකද ආන්ඩු වෙනස් උනාට නිලධාරීන් වෙනස් වෙන්නේ නැහැ
    උන් ගේම ගහන්න පුලුවන්නම් ගහනවා. වාරායේ යුනියන් හම්බන්තොට දෙද්දි එකා වගේ හිටියනම්
    ඒක දෙන්න වෙන්නෙත් නැහැ,ඒකට විරුද්ධව හිටියේ පෙට්‍රොලියම් සෙට් එක විතරයි
    උන්ට උනේ ගුටි කාලා,වැඩ තහනම් වෙලා ගෙදර ඉන්න
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    යන්තම් මල කාපු සංවර්ධන දැතිරෝදය කැරකෙන ව ආයේ කොරොනා හදාගනිල්ලා ඔය ටිකත් නැ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    Indian company එකකට තමා management එක දීල තියෙන්නේ

    'Adani Group which will have a 49 per cent stake along with its local partner – John Keells Holdings. SLPA will hold 51 per cent of the stake'

    http://www.sundaytimes.lk/201101/bu...erY3KyEyK584m6sql3cmVxte8d5XbZTir9rhXoM3QapIM

    තාම නැහැ.ඒත් ජොන් කීල්ස් එකෙන් තාම ගේම ගහන්න බලනවා
    දැනට මෙහෙයුම් කරන්නේ වරාය අධිකාරියෙන්
    උන්ට ඔච්චර ඔනේනම් බටහිර ටර්මිනල් එකට invest කරානම් ඉවරයි
    උනුත් රින්ගන්න හදන්නේ මේකට.මොකද SAGT එකේ අයිතිය 2030 ඉවර වෙනවා
    මේකට කොක්ක ගහගත්තොත් උන් SAGT එකේ ගිවිසුම දික් කරගන්න චාන්ස් එකක් එනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව අපේ නිසා හොදයි ඉතින් , පොන්සි රනිල හරි මෝඩ පුතා හරි උන්න නම් ඕක ඉන්දියාවෙ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආණ්ඩුව අපේ නිසා හොදයි ඉතින් , පොන්සි රනිල හරි මෝඩ පුතා හරි උන්න නම් ඕක ඉන්දියාවෙ..


    reddak adanda uba inne pons
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    මදැයි කොලා :baffled:
    චන්දෙ දවස්වල මහින්ද කියුවනේද SLPA එකට operation denawa කියලා.

    SLPA එකට 100% operate and manage කරන්න පුළුවන්කම තියෙද්දී ඇයි මේ ???
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මදැයි කොලා :baffled:
    චන්දෙ දවස්වල මහින්ද කියුවනේද SLPA එකට operation denawa කියලා.

    SLPA එකට 100% operate and manage කරන්න පුළුවන්කම තියෙද්දී ඇයි මේ ???

    @erozan mugen ahapan, giya anduwa pita weradda dala oka gu kana walawuwa berala ubata explanation ekak dei
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මදැයි කොලා :baffled:
    චන්දෙ දවස්වල මහින්ද කියුවනේද SLPA එකට operation denawa කියලා.

    SLPA එකට 100% operate and manage කරන්න පුළුවන්කම තියෙද්දී ඇයි මේ ???

    ආණ්ඩුව අපේ නිසා හොදයි ඉතින් , පොන්සි රනිල හරි මෝඩ පුතා හරි උන්න නම් ඕක ඉන්දියාවෙ..


    buhahahahaa :rofl:
     
    • Haha
    Reactions: SLK_sri

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    @erozan mugen ahapan, giya anduwa pita weradda dala oka gu kana walawuwa berala ubata explanation ekak dei

    මමත් වැඩ කරන්නේ නාවික සහ ලෝගිස්ටික්ස් සම්බන්ද තැනක.
    මහින්දලා ගැනනම් දන්නවා ඉතින්.

    හැබැයි ලොරි talks ටිකක් නේද දුන්න දෙන්නේ නැහැ කියලා.

    ඕක SLPAඑකට 100% manage and operate කරගන්න පුළුවන්.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ආණ්ඩුව අපේ නිසා හොදයි ඉතින් , පොන්සි රනිල හරි මෝඩ පුතා හරි උන්න නම් ඕක ඉන්දියාවෙ..

    Anna maha eka ayeth oka india walata denna yanawa bn.
    Api kalakanni bn owa ohoma ahanna dakinna labenawayta. Asroid eka awith okkoma duvili wela yanawa nam sapai.

    Maha bankuwa hora kala ekek wath thama alla ganna bari una.
    Thuk nodakin.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ආණ්ඩුව අපේ නිසා හොදයි ඉතින් , පොන්සි රනිල හරි මෝඩ පුතා හරි උන්න නම් ඕක ඉන්දියාවෙ..
    මේ කොරෝනා අස්සේ අපිව මෙහෙම හිනස්සලා සතුටින් තියන්න ගන්න උත්සහයට ගොඩක් ස්තුතියි මචෝ.. :lol: :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Similar threads