නැගෙනහිර මුහුදේ භූ කම්පනයක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    earthquake69-190.jpg

    නැගෙනහිර පළාතේ මඩකළපුව ප්‍රදේශයට කිලෝමීටර 300 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.3 භූ කම්පනයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මුහුදේ කිලෝමීටර 21 ක් පමණ ගැඹුරු ප්‍රදේශයේ මෙම භූකම්පනය සිදුවී ඇති බවත් එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට අනතුරක් නොමැති බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    Source: lankadeepa.lk
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    විදෙස් මාධ්‍ය වාර්තා කරයි. :lol: :lol:
    ලංකාවෙ කාලගුණ විජ්ජා දෙපාර්තමේන්තුවයි, භූ විජ්ජා හා පතල් කාර්යාංශෙ කියන්නෙ ඉතින් තකට තක වැගේනෙ. ලෝකෙ පෙරලෙනකන් උන් දන්නෙ නෑ. නැත්නම් කියන දේ නෙවෙයි වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    ලංකාවෙ කාලගුණ විජ්ජා දෙපාර්තමේන්තුවයි, භූ විජ්ජා හා පතල් කාර්යාංශෙ කියන්නෙ ඉතින් තාකට තක වැගේනෙ. ලෝකෙ පෙරලෙනකන් උන් දන්නෙ නෑ. නැත්නම් කියන දේ නෙවෙයි වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.
    එන කම්පනයක් 9 - 4.15 ඔෆිස් hours වල විතරයි වෙන්න ඇති රෙකෝඩ් වෙන්නේ. හෙට කියයි පිට රට site බලලා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    නැගෙනහිර පළාතේ මඩකළපුව ප්‍රදේශයට කිලෝමීටර 300 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.3 භූ කම්පනයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මුහුදේ කිලෝමීටර 21 ක් පමණ ගැඹුරු ප්‍රදේශයේ මෙම භූකම්පනය සිදුවී ඇති බවත් එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට අනතුරක් නොමැති බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    Source: lankadeepa.lk
    මුහුදෙ කොහෙද බන් කිලෝ මීටර් 21 ක් ගැඹුරු දිහාවල් තියෙන්නෙ :P :P
     
    • Haha
    Reactions: Stimulus mind

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,989
    113
    earthquake69-190.jpg

    නැගෙනහිර පළාතේ මඩකළපුව ප්‍රදේශයට කිලෝමීටර 300 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.3 භූ කම්පනයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මුහුදේ කිලෝමීටර 21 ක් පමණ ගැඹුරු ප්‍රදේශයේ මෙම භූකම්පනය සිදුවී ඇති බවත් එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට අනතුරක් නොමැති බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    Source: lankadeepa.lk
    Madi madi pasu kampanayak ona 8.6 withara 1km withara thiyala
     
    • Sad
    Reactions: Stimulus mind