Uge muna balpn. u natta wanuwta baya wela wage inne.
adareta natta wanan un ohoma na
Uge muna balpn. u natta wanuwta baya wela wage inne.
adareta natta wanan un ohoma na
Ridgeback එකෙක් හිටිය ඔහොම මොන හේතුවකට ද දන්නේ නැහැ ඌ මාත් එක්ක පට්ට තරහයි බූරගෙන එනවා , ඒ ගෙදර අය අවාම ඔය විදිහට ඉව කරගෙන නැට්ට වනන ගමන් ලඟට එනවා හොඳට තේරෙනවා ඌ මට බයයි & තරහක් තියෙනවා කියන එක ගෙදර අය දන්වල අරන් එන්න ආපස්සට වෙද්දීම ඉස්සරහ පනිනවා ,වල් බල්ලෙක්..මිනිස්සුත් ඉන්නවා ඔය වගේ..හොඳ මූණ පෙන්නලා කෙලින..![]()
හම්මො ridgeback ලා දැක්කම බය හිතෙනවනේ බන්. වල් බල්ලො වගේ. පිටේ කඩුවකුත් තියෙනව නේද. බල්ලො කන්න පනින්නෙ බය ගතිය පෙන්නුවොත් බන්. අනික eye contact. ඌව ගණන් ගන්නෙ නැති වුණාම ඌත් අපිව ගණන් ගන්නෙ නෑ, හැබැයි හැම වෙලාවෙම නෙමෙයි.
Ridgeback එකෙක් හිටිය ඔහොම මොන හේතුවකට ද දන්නේ නැහැ ඌ මාත් එක්ක පට්ට තරහයි බූරගෙන එනවා , ඒ ගෙදර අය අවාම ඔය විදිහට ඉව කරගෙන නැට්ට වනන ගමන් ලඟට එනවා හොඳට තේරෙනවා ඌ මට බයයි & තරහක් තියෙනවා කියන එක ගෙදර අය දන්වල අරන් එන්න ආපස්සට වෙද්දීම ඉස්සරහ පනිනවා ,
මම කරන්නේ ඔහොම ලඟට එන්න දෙන්නේ නැහැ , ඔලුව බෙල්ල උඩින් (බලු පැටුව් එහෙම අල්ලන විදිහට) හම කුට්ටියක් අහු වෙන්න අල්ලලා බෙල්ල පොලවට පාත් කරලා අල්ල ගන්නවා ඌ සද්ද නැතුව ඉන්නවා පාත් වෙලා රවන ගමන් දන්වැල අරං ඇවිත් කූඩුවට දානකන් .
නැට්ට වනල හපන ජෙප්පෝ..අනුර කුමාර වගේ. මුලින් නැට්ට වන වන ආවෙ. දැන් හපනවා.![]()

හම්මො ridgeback ලා දැක්කම බය හිතෙනවනේ බන්. වල් බල්ලො වගේ. පිටේ කඩුවකුත් තියෙනව නේද. බල්ලො කන්න පනින්නෙ බය ගතිය පෙන්නුවොත් බන්. අනික eye contact. ඌව ගණන් ගන්නෙ නැති වුණාම ඌත් අපිව ගණන් ගන්නෙ නෑ, හැබැයි හැම වෙලාවෙම නෙමෙයි.![]()