නැතිඋන පොතක්... 🤨

Evolution X

Well-known member
  • May 16, 2014
    1,138
    401
    83
    උඩරට
    මචන් දන්න උන්ගෙන් උදවුවක් ඕන. ලීසිං කොම්පැනියකින් ගත්ත බයික් එකක පොත නැතිවෙලා. බයික් එක
    විතරයි තියෙන්නෙ නම්බර් ප්ලේටිවත් නෑ. ඒකෙ පොත ඩුප්ලිකේට් හරි කමක් නෑ හදාගන්නෙ කොහොමද. ලීසිං කොම්පැනියෙන් දුන්න ලියුමක් තියෙනව.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පොත උබෙ නමට නන් තියෙන්නෙ ( නැත්නන් ඉතින්, පොත තියන එකා හොයන් යන්න වෙවි )
    දල වසයෙන්, හෙන කතන්දරයක් තියෙයි, නම්බ ප්ල්ලෙටුත් නෑනෙ

    ඩුප්ලිකේට් පොත ඉල්ලන වෙනම ෆොම් එක්ක් තියනව ආර් එම් වී එකෙ, ඒක පුරවන්න ඕන
    පොත නැති උනා කියල් පොලිස් රිපොට් එකක් ගන්න ඕනෙ
    ඩිලීසන් ලෙටර් එක ඕන

    මේ ඔක්කොම අරන් නාරහේන්පිට ගිහින් බලපන්

    ----

    නම්බර් ප්ලෙට්ස් වලටත් ඒ සෙතේම කරන්න වෙයි, පොලිස් රිපෝට් වෙනම ඔන වෙයි.
    වඩා හොදයි, කෝල් කරල වැඩි විස්තාර් ඇහුව නන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් දන්න උන්ගෙන් උදවුවක් ඕන. ලීසිං කොම්පැනියකින් ගත්ත බයික් එකක පොත නැතිවෙලා. බයික් එක
    විතරයි තියෙන්නෙ නම්බර් ප්ලේටිවත් නෑ. ඒකෙ පොත ඩුප්ලිකේට් හරි කමක් නෑ හදාගන්නෙ කොහොමද. ලීසිං කොම්පැනියෙන් දුන්න ලියුමක් තියෙනව.

    උබලා හොයන්නේ බලන්නේ නැතුව ඔහොම වාහන ගන්නවද බන්? :baffled: