අපේ බල්ලා නින්දෙන් එක එක සද්ද දාන්නේ එහෙනම් එකයි .
.ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් ..මෙහෙම හිතමුකෝ ..අපි ඉපදුන දවසේ ඉදන් අපි දවසකට සාමාන්‍යයෙන් පැය 8ක් නිදා ගත්තා කියලා..එතකොට අපේ ජිවිත කාලෙන් තුනෙන් එකක්ම අපි ගත කරලා තියෙන්නේ නින්දෙන්...අම්මෝ ඒ කියන්නේ මම නම් අවුරුදු 7 කට ආසන්න කාලයක් නිදි
..තව දෙයක් මම කලින් කියවල තියෙනවා සිහිනයක් නොදකින තද නින්දත් හරියට තාවකාලික මරණයක් වගේ කියලා..
ස්තුතියි බෙදා ගත්තට රේප්+ගොඩක් වැදගත් ලිපියක්..නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා..සත්තුත් සිහින දකිනවා එහෙනම්..අපේ බල්ලා නින්දෙන් එක එක සද්ද දාන්නේ එහෙනම් එකයි .
.ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් ..මෙහෙම හිතමුකෝ ..අපි ඉපදුන දවසේ ඉදන් අපි දවසකට සාමාන්‍යයෙන් පැය 8ක් නිදා ගත්තා කියලා..එතකොට අපේ ජිවිත කාලෙන් තුනෙන් එකක්ම අපි ගත කරලා තියෙන්නේ නින්දෙන්...අම්මෝ ඒ කියන්නේ මම නම අවුරුදු 7 කට ආසන්න කාලයක් නිදි
..තව දෙයක් මම කලින් කියවල තියෙනවා සිහිනයක් නොදකින තද නින්දත් හරියට තාවකාලික මරණයක් කියලා..
ස්තුතියි බෙදා ගත්තට රේප්+


aththada????mamanam samanayen dawata paay 6k withara nidaganne...eth dannam ewaatth hariyanna paya 12k withra nidagannawa.....





නියමයි ගොඩක් වැදගත් තොරතුරු වගයක්....
ස්තුතියි නංගියා....
You must spread some Reputation around before giving it to sayo again...![]()


tx ayya...

aththada????mamanam samanayen dawata paay 6k withara nidaganne...eth dannam ewaatth hariyanna paya 12k withra nidagannawa.....
![]()
ඔයා ජිවිත කාලෙන් බාගයක්ම නිදි එහෙනම්..හ්ම් ඒ කියන්නේ ඔයා දැනට අවුරුදු 35 ක් විතර නිදි ..අම්මෝ සැහෙන කාලයක්නෙ..
පැය දොළහක්? අම්මෝ....ඔයා ජිවිත කාලෙන් බාගයක්ම නිදි එහෙනම්..හ්ම් ඒ කියන්නේ ඔයා දැනට අවුරුදු 35 ක් විතර නිදි ..අම්මෝ සැහෙන කාලයක්නෙ..
![]()


ethakota mata wayasa 70yda????



ඔයා ගණිතය සමත් කියල මට ෂුවර්...


