නැතිවම_බැරි_නින්ද.....

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැතිවම_බැරි_නින්ද.....

    1307348265.jpg


    1307348266.jpg


    1307348267.jpg


    1307348270.jpg


    1307348270-1.jpg


    1307348273.jpg


    1307348274.jpg


    1307348277.jpg


    1307348278.jpg


    1307348281.jpg
    :):):):):):):):):):):)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ගොඩක් වැදගත් ලිපියක්..නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා..සත්තුත් සිහින දකිනවා එහෙනම්..:baffled:අපේ බල්ලා නින්දෙන් එක එක සද්ද දාන්නේ එහෙනම් එකයි .:shocked:.ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් ..මෙහෙම හිතමුකෝ ..අපි ඉපදුන දවසේ ඉදන් අපි දවසකට සාමාන්‍යයෙන් පැය 8ක් නිදා ගත්තා කියලා..එතකොට අපේ ජිවිත කාලෙන් තුනෙන් එකක්ම අපි ගත කරලා තියෙන්නේ නින්දෙන්...අම්මෝ ඒ කියන්නේ මම නම් අවුරුදු 7 කට ආසන්න කාලයක් නිදි:shocked:..තව දෙයක් මම කලින් කියවල තියෙනවා සිහිනයක් නොදකින තද නින්දත් හරියට තාවකාලික මරණයක් වගේ කියලා..:eek:ස්තුතියි බෙදා ගත්තට රේප්+
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගොඩක් වැදගත් ලිපියක්..නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා..සත්තුත් සිහින දකිනවා එහෙනම්..:baffled:අපේ බල්ලා නින්දෙන් එක එක සද්ද දාන්නේ එහෙනම් එකයි .:shocked:.ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් ..මෙහෙම හිතමුකෝ ..අපි ඉපදුන දවසේ ඉදන් අපි දවසකට සාමාන්‍යයෙන් පැය 8ක් නිදා ගත්තා කියලා..එතකොට අපේ ජිවිත කාලෙන් තුනෙන් එකක්ම අපි ගත කරලා තියෙන්නේ නින්දෙන්...අම්මෝ ඒ කියන්නේ මම නම අවුරුදු 7 කට ආසන්න කාලයක් නිදි:shocked:..තව දෙයක් මම කලින් කියවල තියෙනවා සිහිනයක් නොදකින තද නින්දත් හරියට තාවකාලික මරණයක් කියලා..:eek:ස්තුතියි බෙදා ගත්තට රේප්+

    :oo::oo::oo:aththada????mamanam samanayen dawata paay 6k withara nidaganne...eth dannam ewaatth hariyanna paya 12k withra nidagannawa.....:rofl::rofl::rofl:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි ගොඩක් වැදගත් තොරතුරු වගයක්.... :yes:
    ස්තුතියි නංගියා....:)

    You must spread some Reputation around before giving it to sayo again...:(
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :oo::oo::oo:aththada????mamanam samanayen dawata paay 6k withara nidaganne...eth dannam ewaatth hariyanna paya 12k withra nidagannawa.....:rofl::rofl::rofl:

    පැය දොළහක්? අම්මෝ....:shocked: ඔයා ජිවිත කාලෙන් බාගයක්ම නිදි එහෙනම්..හ්ම් ඒ කියන්නේ ඔයා දැනට අවුරුදු 35 ක්‌ විතර නිදි ..අම්මෝ සැහෙන කාලයක්නෙ..:baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පැය දොළහක්? අම්මෝ....:shocked: ඔයා ජිවිත කාලෙන් බාගයක්ම නිදි එහෙනම්..හ්ම් ඒ කියන්නේ ඔයා දැනට අවුරුදු 35 ක්‌ විතර නිදි ..අම්මෝ සැහෙන කාලයක්නෙ..:baffled:

    :frown::frown::frown:ethakota mata wayasa 70yda????:frown::frown:
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    වැදගත් තොරතුරු ටිකක්
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්ත්ට
    :)
    You have given out too much Reputation in the last 24 hours, try again later:(