නැතිවුන Phone එකක් ගැන තොරතුරක් !!
කාට හරි උදව්වක් වෙයි කියලයි මේක Post කරන්නේ
ඊයේ හවස 7 විතර කොල්ලුපිටියෙ පොලිසිය හරියෙන් මමයි මගෙ යාලුවෙකුයි නිල් පාට ත්‍රි වීල් එකකට නැග්ගා කොල්ලුපිටිය හන්දිය පැත්තට යන්න, ඒ ත්‍රි වීල් එකෙ seat එක උඩ phone එකක් තිබුනා.අපි මෙතන phone එකක් තියෙනවා කියලා කතා වෙද්දි driver කිව්වා ඒක එයට දෙන්න කියලා. අපි ඇහුවා ඒක එයාගෙද කියලා...නෑ මගෙ යලුවෙක්ගෙ එයාට මම දෙන්නම් මට දෙන්න කියලා දිගටම ඉල්ලුවා..ඉතින් අපෙත් නොවන නිසා මගෙ යාලුවා ඒක driver ta දුන්නා (මෝඩ වැඩක්). මට හිතෙනවා ඒක අයිතිකාරයට ලැබෙන එකක් නෑ කියලා.කව්රු හරි නැති වුන phone එකක් ගැන හොයනවනම් උදව්වක් වෙයි කියලා හිතුවා.
Sony ericsson xperia ray, Sony ericsson yendo වගේ එකක්

ත්‍රී වීල් driver කිව්වෙ ඇත්තද දන්නෙත් නෑ
ත්‍රී වීල් number එක මා ගාව තියෙනවා...ඔනේ එකෙක් ඉන්නවනම් PM කරන්න එවන්න...driver කිව්වෙ ඇත්තනම් vehicle number එක දාන එක හරි නෑ කියලා හිතුනා

Last edited: