මේවා දැක්කම අපි නිකන් අතීතයට ගියා වගේ දැනෙනවා... ටෙලිෆෝන් බුත්, හෙන පත මොනිටර්, ප්රින්ටර් අනන් මනං දැක්කම...
Rep +++++

අඩෝ මේක පට්ටනේ බන්, ඇයි බන් දැන් මේක අත් හැරලා තියෙද්දී උනත් පබ්ලිසිටි එකක් දීල සංචාරකයෝ ගෙන්න ගන්න පුළුවන්නේ.The abandoned paradise, the great oriental resort, the lost majestic වගේ title එකක් දාල ට්රාන්ස්පෝර්ට් එකක් දාලා boat ride එකකුත් එක්ක. ඔය වගේ අතෑරපු තැන් බලන්නත් සමහර සංචාරකයෝ කැමති ඇති බන්.
Rep added By Dodo.![]()