නැතිවූ පාරාදීසය - සොබාදහම විසින් නතු කරගත&#35

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
TFS mcn..
11.gif
 
c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මේවා දැක්කම අපි නිකන් අතීතයට ගියා වගේ දැනෙනවා... ටෙලිෆෝන් බුත්, හෙන පත මොනිටර්, ප්‍රින්ටර් අනන් මනං දැක්කම...
    Rep +++++
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නියමයි මචං
    ලංකාවේ තිබ්බනම් ගොඩක් දේවල් වෙන්න තිබ්බා

    අවුරුදු 10 කට පස්සේ ෆොටෝ ගද්දි ඔය වගේ ඒ කාමර ඇතුලේ එක එක බඩු නොතිබෙන්න තිබ්බා
    අපේ උන් රැට රෑට බොන්න සෙට් වෙයි ඕකේ
    හොර බඩු උස්සන් ඇවිත් ගහයි
    සමහරු පදිංචිම වෙයි
     
    • Like
    Reactions: D_Mad

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ මේක පට්ටනේ බන්, ඇයි බන් දැන් මේක අත් හැරලා තියෙද්දී උනත් පබ්ලිසිටි එකක් දීල සංචාරකයෝ ගෙන්න ගන්න පුළුවන්නේ.The abandoned paradise, the great oriental resort, the lost majestic වගේ title එකක් දාල ට්‍රාන්ස්පෝර්ට් එකක් දාලා boat ride එකකුත් එක්ක. ඔය වගේ අතෑරපු තැන් බලන්නත් සමහර සංචාරකයෝ කැමති ඇති බන්.

    Rep added By Dodo.:yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ මේක පට්ටනේ බන්, ඇයි බන් දැන් මේක අත් හැරලා තියෙද්දී උනත් පබ්ලිසිටි එකක් දීල සංචාරකයෝ ගෙන්න ගන්න පුළුවන්නේ.The abandoned paradise, the great oriental resort, the lost majestic වගේ title එකක් දාල ට්‍රාන්ස්පෝර්ට් එකක් දාලා boat ride එකකුත් එක්ක. ඔය වගේ අතෑරපු තැන් බලන්නත් සමහර සංචාරකයෝ කැමති ඇති බන්.

    Rep added By Dodo.:yes:

    sirawatama ban...
    japane godaak thiyanawa oya wage atharala daapu plcs.. ehe minissu adu wenawane..