මරුසිරා;23463697 said:අපේ වික්කමසිංහ කෙලින්ම ඉන්දියාවට විකුණලා එහෙනම්
කැලේ වව්නකන් ඉන්නේ නැ එතුමා
නෑ බන් සිරිසේන දකීවි පත්තරෙන්....
මරුසිරා;23463697 said:අපේ වික්කමසිංහ කෙලින්ම ඉන්දියාවට විකුණලා එහෙනම්
කැලේ වව්නකන් ඉන්නේ නැ එතුමා
ජනෙල් දොරවල්, උලුවහු, කර්ට්න්,ඉලෙක්ට්‍රික් අයිටම් ටික ගාණට පන්න ගනී සංචාරක ඇමතිගේ සෙට් එකක් ඇවිත්..
අර කාර් එක මළාට ඔහොම දාලා යන්නේ නෑ..
දාලා ගියත් ඉතුරු වෙන්නේ චැසිය විතරයි..
ලංකාවේ වගේනම් අනිවා හෝටලේ වහන්න කලින් බඩු මිසින් වෙනවා බිත්ති ටික විතරක් ඉතුරු වෙන්න..
ඒ අතින් අපි ජපානේට වැඩිය මාර දියුණුයි..

සිරාවට. ඊට කලින් ප්‍රේමදාසයි මහින්දයි නිදන් හොයන්න ඕක හාරන්න ඉඩ තිබ්බ. විජේවීරය ඕක ඇතුලෙ වධකාගාරයක් දාන්න ඉඩ තිබ්බ. චන්ද්‍රිකාගෙ කාලේ එස් බී හරි රත්වත්තෙ කෙනෙක් හරි ඇවිල්ල ඉඩම පිටින් ලියාගන්න ඉඩ තිබ්බ. රනිල් ඇවිල්ල ඕක විකුණන්නත් ඉඩ තිබ්බ. රනිල් ඕක වික්කට පස්සෙ අරූ ඒක පත්තරෙන් දැකල සද්දෙ දාන්නත් ඉඩ තිබ්බ![]()






