ලැප් එක ගැන ආසාව අතැරලා ඉන්නේ :( මන් දන්න කොල්ලෙක් කෝච්චියේදී නැතිඋන ලැප් එකෙක් අයි හොයාගත්ත (නොදන්න පලාතක) කඩවල ගානක cctv check කරලා...පොලිසියෙන් කොරනකන් හිට්යේ නෑ...ඌ කට්ට කෑවා...:)