නැති උන phone එකක් ගැන

harsha-s

Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    නැති උන phone එකක් ගැන

    1)නැති වුන phone එකක් ගැන police report එක අරගෙන TRC එකට දැනුම් දීලා හොයා ගන්න පුලුවන් වෙයිද ?

    මීට කලින් එහෙම හම්බ වුන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න අදහස් සහ කොච්චර කාලයක් ගියාද ?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කොච්චර විතර කාලයක් යනවද බං ?

    එහෙම නියත කාලයක් කියල නෑ බං. සතිය දෙක වගේම හම්බෙන්නෙම නැති වෙන ලොකු රේන්ජ් එකක වෙනස් වෙනව ඕකට යන කාලෙ.