නැති හාල්

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    රටේ ඔක්කොම කන්නෙ සල්ලි දීල ?
    Data එක තෙරුම් ගන්න මුලින්.
    උගත් කම තිබ්බට ,ප්‍රායොගික නොවිමෙ ප්‍රතිපල තමයි මේ. :)
    රටෙ ඔක්කොමල සල්ලි දිලා හාල් නොගත්තාත් , ඔය වී වවන්න ජනතා බදු මුදල් යනවා! එ වගෙම රටෙ සල්ලි වලට හාල් ගන්න ප්‍රමානෙ ගැන දත්ත රජයෙ සයිට් වල නැහැ. තියෙනවානම් හොයල අපිටත් දාන්න්!
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,488
    28,284
    113
    Keells එකේ 210 තිබ්බ රතු / සුදු කැකුළු අනුර ගැසට් ගැහුවට පස්සේ 220 යි :lol: 🤌
     
    • Haha
    Reactions: 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආ එකට කමක් නැහැ අපි මේ පාර මාලිමාවට 🤣🤣
    khE2qOb.jpeg
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    රටෙ ඔක්කොමල සල්ලි දිලා හාල් නොගත්තාත් , ඔය වී වවන්න ජනතා බදු මුදල් යනවා! එ වගෙම රටෙ සල්ලි වලට හාල් ගන්න ප්‍රමානෙ ගැන දත්ත රජයෙ සයිට් වල නැහැ. තියෙනවානම් හොයල අපිටත් දාන්න්!

    සල්ලිවලට හාල් ගන්න ප්‍රමානයේ දත්ත නෑ කියලා Total එක 15න් වැඩි කරල හරියනවද.
    මේක පෙන්නුවේ නැත්තන් කට්ටිය ඔකත් විශ්වාස කරනවා
    නිහතමානි වෙයන් මුලින්ම. :)
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    සල්ලිවලට හාල් ගන්න ප්‍රමානයේ දත්ත නෑ කියලා Total එක 15න් වැඩි කරල හරියනවද.
    මේක පෙන්නුවේ නැත්තන් කට්ටිය ඔකත් විශ්වාස කරනවා
    නිහතමානි වෙයන් මුලින්ම. :)
    දත්ත නැත්නම් තියෙන දත්ත වලින් තමා කැල්කියුලෙශන් කරන්නෙ !
    නැතුව නැ කියල උඩ බලාන ඉදල හරියන්නෙ නැ!
    එහෙනම් උබත් පලෙයන් රාජ්ය සෙවෙට!

    ගෙවල් වල උන් වවන් කැවාට කඩවල් වලල බත් පැකට් ගහන්නෙ නැනෙ! එක නිසා අවම වශයෙන් ඔකෙන් 3/2ක් හාල් කඩෙන් ගත්තාත් මොල් කාරෙයන්ට බිලියන 2කට වඩා එකතු වෙනවා! දැම් මෙවා කොහාටද යන්නෙ?
    විදිලි බිල පොඩ්ඩක් අඩු උනා
    ඩීසල් මිලත් පොඩ්ඩක් අඩු උනා? බැන්කුපොලිත් අඩු කරා! එවාට උත්තර දියන්!
    නැත්නම් අපිට එවත් උපකල්පනය කරන්න වෙනවා!
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    දත්ත නැත්නම් තියෙන දත්ත වලින් තමා කැල්කියුලෙශන් කරන්නෙ !
    නැතුව නැ කියල උඩ බලාන ඉදල හරියන්නෙ නැ!
    එහෙනම් උබත් පලෙයන් රාජ්ය සෙවෙට!

    ගෙවල් වල උන් වවන් කැවාට කඩවල් වලල බත් පැකට් ගහන්නෙ නැනෙ! එක නිසා අවම වශයෙන් ඔකෙන් 3/2ක් හාල් කඩෙන් ගත්තාත් මොල් කාරෙයන්ට බිලියන 2කට වඩා එකතු වෙනවා! දැම් මෙවා කොහාටද යන්නෙ?
    විදිලි බිල පොඩ්ඩක් අඩු උනා
    ඩීසල් මිලත් පොඩ්ඩක් අඩු උනා? බැන්කුපොලිත් අඩු කරා! එවාට උත්තර දියන්!
    නැත්නම් අපිට එවත් උපකල්පනය කරන්න වෙනවා!
    "දත්ත නැත්නම් තියෙන දත්ත වලින් තමා කැල්කියුලෙශන් කරන්නෙ ! "

    wow :D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    දත්ත නැත්නම් තියෙන දත්ත වලින් තමා කැල්කියුලෙශන් කරන්නෙ !
    නැතුව නැ කියල උඩ බලාන ඉදල හරියන්නෙ නැ!
    එහෙනම් උබත් පලෙයන් රාජ්ය සෙවෙට!

    ගෙවල් වල උන් වවන් කැවාට කඩවල් වලල බත් පැකට් ගහන්නෙ නැනෙ! එක නිසා අවම වශයෙන් ඔකෙන් 3/2ක් හාල් කඩෙන් ගත්තාත් මොල් කාරෙයන්ට බිලියන 2කට වඩා එකතු වෙනවා! දැම් මෙවා කොහාටද යන්නෙ?
    විදිලි බිල පොඩ්ඩක් අඩු උනා
    ඩීසල් මිලත් පොඩ්ඩක් අඩු උනා? බැන්කුපොලිත් අඩු කරා! එවාට උත්තර දියන්!
    නැත්නම් අපිට එවත් උපකල්පනය කරන්න වෙනවා!

    "දත්ත නැත්නම් තියෙන දත්ත වලින් තමා කැල්කියුලෙශන් කරන්නෙ ! ..."

    WOW :D

    " එක නිසා අවම වශයෙන් ඔකෙන් 3/2ක් හාල් කඩෙන් ගත්තාත් මොල් .."
    අන්න එහෙම , අතනට ගිහින් ගත් උපකල්පනය එක්ක නිවැරදි කරල වරෙන් (නිවැරදි කිරීමයි කියල ).
    ඉටපස්සෙ ඉතුරු ටික සකච්චා කරමු
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    "දත්ත නැත්නම් තියෙන දත්ත වලින් තමා කැල්කියුලෙශන් කරන්නෙ ! ..."

    WOW :D

    " එක නිසා අවම වශයෙන් ඔකෙන් 3/2ක් හාල් කඩෙන් ගත්තාත් මොල් .."
    අන්න එහෙම , අතනට ගිහින් ගත් උපකල්පනය එක්ක නිවැරදි කරල වරෙන් (නිවැරදි කිරීමයි කියල ).
    ඉටපස්සෙ ඉතුරු ටික සකච්චා කරමු
    100% accurate ඩෙටා නැත්නම් තියෙන ඩෙටා වලින් තමා හදට උනත් යන්න කැල්කියුලෙශන් කරන්න වෙන්නෙ!

    සාකචාව පුකෙ ගහ ගනින්!
    හාල් මොල කාරෙයන්ට වාසි වෙන විදියට වැඩෙ ඉවර උනා!
    මාලිමාවට හුරෙ දාපු උනුත්, හූ කියපු උනුත් ඔක්කොමල හාල් මොල් කාරෙයන්ගෙ ගානට බත් කනවා! එච්චරයි!

    ඔය අමතර ආදායම ඔකුන් මහබැන්කු බැදුම්කර අරන් ආන්ඩුවට නයට දිලා එකට පොලියකුත් එක්ක නැවත අය කර නොගත්තොත් තමා පුදුමෙ!