නැති හාල්

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    210ට තිබ්බා නාඩු හාල් පාලන මිල 225 කිරීමෙන්
    Rice Consumption per month 211,930 in Sri Lanka
    211,930MT = 211,930000KG
    Rs.15 increase per 1 KG
    211,930000 x 15 = Rs. 3178950000.00
    හාල් මොල් කාරෙයන්ට මාසෙට රුපියල් බිලියන 3.1ක් හාල් මිල වැඩි කිරීම තුලින් සෙට් වෙනවා!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    210ට තිබ්බා නාඩු හාල් පාලන මිල 225 කිරීමෙන්
    Rice Consumption per month 211,930 in Sri Lanka
    211,930MT = 211,930000KG
    Rs.15 increase per 1 KG
    211,930000 x 15 = Rs. 3178950000.00
    හාල් මොල් කාරෙයන්ට මාසෙට රුපියල් බිලියන 3.1ක් හාල් මිල වැඩි කිරීම තුලින් සෙට් වෙනවා!
    ආ එකට කමක් නැහැ අපි මේ පාර මාලිමාවට 🤣🤣
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    208 , 210 wage thibba hal walata palana mila 230 karaama unta nikan gift ekak dunna wage wadak ne
     
    • Like
    Reactions: eksudda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    210ට තිබ්බා නාඩු හාල් පාලන මිල 225 කිරීමෙන්
    Rice Consumption per month 211,930 in Sri Lanka
    211,930MT = 211,930000KG
    Rs.15 increase per 1 KG
    211,930000 x 15 = Rs. 3178950000.00
    හාල් මොල් කාරෙයන්ට මාසෙට රුපියල් බිලියන 3.1ක් හාල් මිල වැඩි කිරීම තුලින් සෙට් වෙනවා!
    Tax The Rich GIF by Creative Courage
     
    • Haha
    Reactions: nppcheguevara

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    210ට තිබ්බා නාඩු හාල් පාලන මිල 225 කිරීමෙන්
    Rice Consumption per month 211,930 in Sri Lanka
    211,930MT = 211,930000KG
    Rs.15 increase per 1 KG
    211,930000 x 15 = Rs. 3178950000.00
    හාල් මොල් කාරෙයන්ට මාසෙට රුපියල් බිලියන 3.1ක් හාල් මිල වැඩි කිරීම තුලින් සෙට් වෙනවා!
    2020, 2021 gatte organic rice oya ganata 😅
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    මොකක් ද ඕයි ඒ හරුපේ...
    ලොන් වලින් නෙ හැම ලොකු ලොකු කම්පැනි එකක්ම දුවන්නෙ. උන් පුලුවන් තරම් ලොස පෙන්නාවා. උබ දැක්කාද අනුර 225 මිල දෙන්න කලින්දවසෙ ඩඩ්ලි උතුමානන් හාල් කිලො එකක මිල හැදෙන විදියට ප්‍රයිස් කඩල කියල දෙනවා. දැන් ඔකුන් පෙනන්වා ලොස් එකෙ තමයි 225ට දෙන්නෙ කියල. අලාබ වෙන ආයතන ටැක්ස් නොගෙවනවා විතරක් නෙවී ගනිපු ලොන් වලට එක්ස්ටෙන්ශන් හො බොල් ණය කපා හැරීමුත් ගන්නවා. එ අතරෙ කම්පැනි එකෙ ඩිරෙක්ටර්ස්ලාට කම්පැනි එකෙන් ලැබෙන ෆුල් බෙනිෆිට්ස් දෙනවා! ආන්න එහෙමයි ටැක්ස් වලින් ගෙම ගහගන්නෙ!
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    210ට තිබ්බා නාඩු හාල් පාලන මිල 225 කිරීමෙන්
    Rice Consumption per month 211,930 in Sri Lanka
    211,930MT = 211,930000KG
    Rs.15 increase per 1 KG
    211,930000 x 15 = Rs. 3178950000.00
    හාල් මොල් කාරෙයන්ට මාසෙට රුපියල් බිලියන 3.1ක් හාල් මිල වැඩි කිරීම තුලින් සෙට් වෙනවා!

    රටේ ඔක්කොම කන්නෙ සල්ලි දීල ?
    Data එක තෙරුම් ගන්න මුලින්.
    උගත් කම තිබ්බට ,ප්‍රායොගික නොවිමෙ ප්‍රතිපල තමයි මේ. :)


    අමතරව.
    කොලඹ නාරහේන්පිට නාඩු වික්කෙ පාලන මිලටද(220/-)?

    හැබැයි කුබුරු ටික ගොඩදාල ලබන කන්න වල ඉදල ආන්ඩුවෙන් හාල් ගත්තොත් මෝල්කාරයෝ පුපෙන් යන්නෙ. ( ඕක වෙන්නෙ නෑ ඉතින් 🥴🥴 )
    ඔව්.
    1 මේ කන්නය වපුරලනේ තියෙන්නෙ.
    ඔන්ගොයින්ග් කන්නේ අස්වැන්න ලැබුනම බලන්න ඔන නාඩු වවපු ප්‍රමානය ශෙප් ද කියල.
    අන්න ඒක අනුව රෙගියුලේට් කරන්න ඔන.
    බහුතරය නොකන එකක් කමර්ශල් විදියට වවල වැඩක් නෑ.

    2 අනික තාක්ශනය පොඩ්ඩක් හරි එකතු කරන්න වෙනව.
    උදා : පැරශුට් ක්‍රමය හොදයිනම්, ඒක කරන අයට තමයි සහනාධාරයක් හරහා දිරිගන්නවන්න ඔන.
    අර වේලි වේලි ඉන්න නිලදාරි දෙන්නෙක් ඉන්නවනේ ගමේ.උන්ටපුලුවන්නේ ඒක චෙක් කරන්න
    ------ Post added on Dec 10, 2024 at 4:00 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,082
    166,085
    113
    එකමත් එක රටක

    ලංකාවේ වී මිල තීරණය කරන්නේ ගොවියට යන වියදමෙන් .
    එතන නෑ ආණ්ඩුවෙන් පොහොර වලට දෙන සහනාදාර වල වටිනාකම . ඒවා ගෙවන්නේ මිනිස්සු බදු වලින් .
    ඔතන නෑ කුබුරු වලට වතුර දෙන්න වාරිමාර්ග පද්දීතිය ට දාන සල්ලි . ඒවා නිකන් ගොවියට එන්නේ . ඒවා නඩත්තු සල්ලි යන්නෙත් මිනිස්සුන්ගේ බදු සල්ලි .
    උබ හාල් කිලෝ එකක් රුපියල් 230කට ගත්තට ඇත්තටම ඒක හදන්න බදු විදියට තව ගොඩක් ගෙවල තියනව .

    රටින් හාල් අඩුවට ගෙන්න පුලුවන් නම් බොරුවට මේක තමයි ඉස්සර පෙරදිග ධාන්‍යගාරය කිය කියා හිටියට වැඩක් නෑ බන් .
    ඇත්තටම වී අඩුවට ගන්න පුලුවන් නම් දැනට යන වියදමට වඩා ඔය ඉඩම් වල වෙන නිෂ්පාදන කරන දේවල් දාන එක ගොඩක් පලදායි . .
    පොඩි රටේ ඉඩම් ගොඩක් නෑ නේ . තියන ඉඩම් වැඩි හරියක වියදම වැඩි ලාබයක් නැති වගාවක් දාගෙන ඉදල තේරුමක් නෑ තමයි .
    ගොවියොත් හැමදාම දුප්පත්

    නිකමට හිතපන් සිංගප්පුරුව කියන පොඩි රටේ උන් උන්ගේ රටෙන් බාගයක් වගා කරොත් උන්ට වැඩක් තියනවද කියලා .
    සිය රට දේ සිරි සැප දේ , දේශීය ගොවියා නගා සිටුවීම වගේ මෝඩ කතා කිය කියා ඉන්නේ නැතුව නිෂ්පාදන වලට ඉඩම් පාවිච්චි කරන්න පුලුවන් . නැත්නම් ලෝකේ හොද ඉල්ලුමක් තියන බෝග වගා කරන්න ඔය ඉඩම් ගන්න පුලුවන් . ඒ සල්ලි වලින් කොටසක් දාල අඩුවට රටටම හාල් ගේන්න පුලුවන් . 🥱
     
    • Like
    Reactions: nppcheguevara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    මොකක් ද ඕයි ඒ හරුපේ...

    තැරි බය්යොනෙ බන්, ගොං කතා කිව්වට වැඩිය ගණන් ගන්න එපා. 😹

    ඒ කොමෙන්ට් එකෙන් මං දැනගත්තා ඌ කවුද කියලා. කලින් හිටපු තැරි සිලින්ඩර් බයියෙක්ගෙ අලුත් අකවුන්ට් එක 🙈😂