නැතුවුන iphone එකක් හොයාගන්න help

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    phone එකට තාම rings යනව, තියන place එක තමයි හොයාගන්න ඕන. Apple id එක මතක නැතුව අනන් මනන් ගහල දැන් බඩු ලොක් වෙලා තියෙන්නෙ, reset කරන්න එන්නෙත් අප්‍රේල් 30

    Dialog එකෙන් සිග්නල් එන ඒරියා එක කියන්න බැරිලු court order එකක් නැතුව?

    What to do? Dialog eke ekegen help ekak ganna barida
     
    • Like
    Reactions: kinkon