මචන්ලා ලංකාවේ pure whey isolate එකක් හොයාගන්න හරිම අමාරුයි නේ. දැනට හම්බුන වෙනත් (nitrogen sources වලින් fill නොකරපු එකම protein එක විදියට සෙට් වුනෙ Impact whey isolate එක විතරයි. මේකත් sold out බලපු තැන් කීපෙකම
අනිත් ගොඩාක් ඒවායෙ whey isolate කියල ලොකු අකුරින් ගහල තිබුනට බොහොම පොඩි අකුරින් ingredients වල දාලා තියෙනව වෙනත් protein නොවෙන nitrogen අඩංගු දාම වලින් fill කරලයි protein percentage එක හදල තියෙන්නෙ කියල.
පහල video එකේ Protein spiking කියන එක බැලුවම ඒක හොදින් තේරෙනව.
0:00 - What is the best type of protein powder?
1:23 – The 3 types of Whey protein
2:59 – The best plant-based protein
4:13 – Proprietary blends (avoid these!)
6:47 – Protein spiking
9:39 – Contamination
10:43 – Summary & Application
කීපදෙනෙක් අහල තිබුනා ඇයි whey protein එකක් ගන්නේ කෑම හොදට ගත්තම හරි නේ කියල. ඒක ඇත්ත. whey protein ඔනේම කියල එකක් නැහැ තමයි. ඒත් මට protein synthesis efficiency එක වැඩි කරගන්න පුලුවන් කෑම හරි විදියටම ගන්න අමතරව ඉදල හිටල හෝ වැඩ වල busy වෙද්දී pure whey protein එකකුත් අතරට පාවිච්චි කරල.
අනිත් එක මගෙ body type එක Ectomorphs, ඒ නිසා කොහොමත් calorie surplus එකකට යන්න වෙනව ගොඩක් ගොඩාක් වෙලාවල් වලදී
එහෙම රෑ නින්දෙදි හෙමින් දිරවන protein source එකක් නොගත්තොත් protein synthesis එක හරියට වෙන්නෙ නැතුව යනවනෙ.
එතකොට ඕනේ results ගන්න සෑහෙන් කාලයක් ගත වෙනව. කේසින් related protein එකක් මේ වැඩේට හොදයි. ඒකයි ගැනත් හොයල බැලුවේ.
උඩ photo එකේ වගේ රෑ නින්දෙදි හෙමින් දිරවන natural protein source එකක් ඕනෙ වෙනව ඒ protein powder එක ගන්නේ නැත්නම්. දන්න අය පොඩ්ඩක් විස්තරයක් හලාගෙන යන්න මොනාහරි natural sources තියෙනවනම් මේ වැඩේම වෙන.
තව කීපදෙනෙක් කිවුවා කෝච් කෙනෙක් එක්ක ඇග හදන වැඩේ කරන්න කියල. ඒක ඇත්ත. ඒත් මම කැමැතියි හැමදේම කෝච්ට බාරදීලා මම මුකුත් නොදැන මේක පටන් ගන්නෙ නැතුව genuine විදියට knowledge එක හදාගෙන මේ දේ start කරන්න. ඒකට හේතුවත් අලුත් දේවල් ගෙන ගන්න මම හරි ආසයි. ඉතින් තාම learn කරන ගමන් මේ දේ. කලින් කිවුව වගේ මුකුත් නොදැන gym ගිහින් ඇගවල් හදන්න යනවට වඩා මේකෙ තියෙන knowledge එක අරගෙන ඒ දේ හරියටම කරන්නයි ඕන.
ඊලගට මේ ත්‍රෙඩ් දෙකත් කියෙවුවා. මාරම knowledge එකක් polish වුනා මම හොයාගත්තු කරුනු වලට අමතරව. thank you @sachith19920726 මේ ත්‍රෙඩ් දෙකට.
GYM යමු : ~ Part I ~
මම දැනට ගන්න ඕන කරන foods වල nutrition වෙන වෙනම counts හදාගෙන යන ගමන් spreadsheets වෙනම. පිලිවෙලට ඊලගට day calorie intake එකට ඕනෙ විදියට foods අවශ්‍ය ප්‍රමාන වලින් වේල් වලට කඩල හදාගන්නව (proteins, carbs, fats). මට ඕනේ ඇත්තටම මේකට අමතරව pure whey isolate එකකුත් පාවිච්චි කරන්න.
දැනට ලැබුනේ pure isolate එකක් විදියට උඩ කිවුව impact whey isolate එක විතරයි. ඔයාලා දන්න මේ වගේ වෙනත් blend නැති whey isolate protein හෝ රෑට නින්දට කලින් අරගන්න පුලුවන් natural protein sources මොනවද (හෙමින් දිරවන සහ බඩ අවුල් නොවෙන) කියල කමෙන්ට් එකක් දාගෙන යන්න.
ජය වේවා!

(Part II) GYM යමු

Last edited: