Pure whey isolate එකක් හොයාගන්න help එකක් ඕන

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    මචන්ලා ලංකාවේ pure whey isolate එකක් හොයාගන්න හරිම අමාරුයි නේ. දැනට හම්බුන වෙනත් (nitrogen sources වලින් fill නොකරපු එකම protein එක විදියට සෙට් වුනෙ Impact whey isolate එක විතරයි. මේකත් sold out බලපු තැන් කීපෙකම

    1626526521624.png
    1626527770766.png



    අනිත් ගොඩාක් ඒවායෙ whey isolate කියල ලොකු අකුරින් ගහල තිබුනට බොහොම පොඩි අකුරින් ingredients වල දාලා තියෙනව වෙනත් protein නොවෙන nitrogen අඩංගු දාම වලින් fill කරලයි protein percentage එක හදල තියෙන්නෙ කියල.

    1626526882417.png


    පහල video එකේ Protein spiking කියන එක බැලුවම ඒක හොදින් තේරෙනව.

    0:00 - What is the best type of protein powder?
    1:23 – The 3 types of Whey protein
    2:59 – The best plant-based protein
    4:13 – Proprietary blends (avoid these!)
    6:47 – Protein spiking
    9:39 – Contamination
    10:43 – Summary & Application




    කීපදෙනෙක් අහල තිබුනා ඇයි whey protein එකක් ගන්නේ කෑම හොදට ගත්තම හරි නේ කියල. ඒක ඇත්ත. whey protein ඔනේම කියල එකක් නැහැ තමයි. ඒත් මට protein synthesis efficiency එක වැඩි කරගන්න පුලුවන් කෑම හරි විදියටම ගන්න අමතරව ඉදල හිටල හෝ වැඩ වල busy වෙද්දී pure whey protein එකකුත් අතරට පාවිච්චි කරල.
    අනිත් එක මගෙ body type එක Ectomorphs, ඒ නිසා කොහොමත් calorie surplus එකකට යන්න වෙනව ගොඩක් ගොඩාක් වෙලාවල් වලදී


    1626527327108.png


    එහෙම රෑ නින්දෙදි හෙමින් දිරවන protein source එකක් නොගත්තොත් protein synthesis එක හරියට වෙන්නෙ නැතුව යනවනෙ.

    1626530031551.png



    එතකොට ඕනේ results ගන්න සෑහෙන් කාලයක් ගත වෙනව. කේසින් related protein එකක් මේ වැඩේට හොදයි. ඒකයි ගැනත් හොයල බැලුවේ.

    1626526991155.png


    උඩ photo එකේ වගේ රෑ නින්දෙදි හෙමින් දිරවන natural protein source එකක් ඕනෙ වෙනව ඒ protein powder එක ගන්නේ නැත්නම්. දන්න අය පොඩ්ඩක් විස්තරයක් හලාගෙන යන්න මොනාහරි natural sources තියෙනවනම් මේ වැඩේම වෙන.

    තව කීපදෙනෙක් කිවුවා කෝච් කෙනෙක් එක්ක ඇග හදන වැඩේ කරන්න කියල. ඒක ඇත්ත. ඒත් මම කැමැතියි හැමදේම කෝච්ට බාරදීලා මම මුකුත් නොදැන මේක පටන් ගන්නෙ නැතුව genuine විදියට knowledge එක හදාගෙන මේ දේ start කරන්න. ඒකට හේතුවත් අලුත් දේවල් ගෙන ගන්න මම හරි ආසයි. ඉතින් තාම learn කරන ගමන් මේ දේ. කලින් කිවුව වගේ මුකුත් නොදැන gym ගිහින් ඇගවල් හදන්න යනවට වඩා මේකෙ තියෙන knowledge එක අරගෙන ඒ දේ හරියටම කරන්නයි ඕන.


    ඊලගට මේ ත්‍රෙඩ් දෙකත් කියෙවුවා. මාරම knowledge එකක් polish වුනා මම හොයාගත්තු කරුනු වලට අමතරව. thank you @sachith19920726 මේ ත්‍රෙඩ් දෙකට.

    GYM යමු : ~ Part I ~

    (Part II) GYM යමු


    මම දැනට ගන්න ඕන කරන foods වල nutrition වෙන වෙනම counts හදාගෙන යන ගමන් spreadsheets වෙනම. පිලිවෙලට ඊලගට day calorie intake එකට ඕනෙ විදියට foods අවශ්‍ය ප්‍රමාන වලින් වේල් වලට කඩල හදාගන්නව (proteins, carbs, fats). මට ඕනේ ඇත්තටම මේකට අමතරව pure whey isolate එකකුත් පාවිච්චි කරන්න.

    1626528998877.png


    දැනට ලැබුනේ pure isolate එකක් විදියට උඩ කිවුව impact whey isolate එක විතරයි. ඔයාලා දන්න මේ වගේ වෙනත් blend නැති whey isolate protein හෝ රෑට නින්දට කලින් අරගන්න පුලුවන් natural protein sources මොනවද (හෙමින් දිරවන සහ බඩ අවුල් නොවෙන) කියල කමෙන්ට් එකක් දාගෙන යන්න.

    ජය වේවා!
     
    Last edited:

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Up


    Shipping cost wediene bn
    ------ Post added on Feb 2, 2022 at 11:17 PM
    ow man oka nikan damme ..amazon eken hari gennala beepalla lankawe 15000i nan USA walin 30000 deela ganilla...
    lankawe thiyena okkoma fake replica .... pakistane gahanne....lankawe gym wala instructors la witharai kiyanne suppliement gattata wadak na kiyala......owa patta....
    wasi.lk
    supplimentfactory.

    owagen man Gold standerd whey gatta..

    ita passe USA walin genapu ekekgen poddak beewa....ewane yako whey....

    muge ammalata ................................


    oya eka tin ekak kisima exercise ekak nokara use kalath result thiye bn......ithin kiyanna thiyenne kohe hari pakistan karayek milo dala hadana tin ekak ghanawada USA walin genwada kiyala hithala balahan.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේවා අරගෙන gym ගියේ නැත්නම් මොකක් වෙයි ද?