නැතු වුණා සොයා දෙන්න

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
නැතු වුණා සොයා දෙන්න

මගේ R කෙල්ල කාලෙකින් EK පැත්තේ ආවේ නෑ :(:(. නස්පැත්තියක්ද කියා හිතට බයයි :confused::confused:. එයා ගැන අළුත් විස්තර ඇත්නම් මේ Thread එකට Add කරන්න :yes::yes: මීට නැති දුකෙන් තැවෙන COCO :(:(
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දෙන්නම ඩිග්‍රිය ගහල දැන් ඉන්නෙ ලංකාවේ
    ඒ අයගේ පෞද්ගලිකත්වයට කැළලක් සිදු කරන්න එපා
     
    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    දෙන්නම ඩිග්‍රිය ගහල දැන් ඉන්නෙ ලංකාවේ
    ඒ අයගේ පෞද්ගලිකත්වයට කැළලක් සිදු කරන්න එපා

    mokakda yako maasa 3n gahapu degree eka? mata nam dan pissu wage
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mokakda yako maasa 3n gahapu degree eka? mata nam dan pissu wage
    මා දන්න විදියට නම් දෙන්නම අවුරුදු කීපයක් ලංකාවෙන් පිට දේශයක නැවතිලා ඉගෙනීමේ කටයුතු කලා.අනික ආදරයක් බලෙන් ලබා ගන්න අමාරුයි කියල අහල නැද්ද
     
    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    මා දන්න විදියට නම් දෙන්නම අවුරුදු කීපයක් ලංකාවෙන් පිට දේශයක නැවතිලා ඉගෙනීමේ කටයුතු කලා.අනික ආදරයක් බලෙන් ලබා ගන්න අමාරුයි කියල අහල නැද්ද

    eki aadare mata