නැත මවගෙ උණුහුම....

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නැත මවගෙ උණුහුම....

    27415934.jpeg


    පුංචි පවුලක්
    ආදරය ඇති
    වටී හරි ලොකු
    නිල් මැණිකකට වැඩි

    තිබූ සෙනෙහස
    බිදී යන්නට
    රාග සිතුවිලි
    ඉස්මතුව විත්


    හැඩි දැඩිව වැඩි
    නාදුනන කය
    දැක මවගෙ සිත
    ඇදී ගෙන ගිය

    හිරු එබී උදෑසන
    බලන විට පුංචි නිවහන
    නැත මවගෙ උණුහුම
    ගිහින් දුර ඈතකට
    .................
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඉස්සර ඉදලා හිටලා ඔය වගේ දේවල් ඇහුනා දැන්නම් නිතර ඇහෙනවා
    අද කාලෙට ගැලපෙන අගනා නිර්මාණයක් සුබ පතනවා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉස්සර ඉදලා හිටලා ඔය වගේ දේවල් ඇහුනා දැන්නම් නිතර ඇහෙනවා
    අද කාලෙට ගැලපෙන අගනා නිර්මාණයක් සුබ පතනවා

    Ow ban , Mee Wage seen Godaak Tiyanwa , Thanks
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    macha samajaye thawath aduru siduweemak ne da ban hm hm hm hm

    lassnai macha niyameta liyala thiyanawa

    pattaaaaaaaaa

    නියමයි මචන්...!අමුතුම මාතෘකාවක්...!ඇත්තටම හොඳයි...

    ela macho.....niyama adahas tika .....thawa adahas kaviyata nagapan....

    mm niyamai

    Elakiri , Thanks Friends