නැත මවගෙ උණුහුම....
පුංචි පවුලක්
ආදරය ඇති
වටී හරි ලොකු
නිල් මැණිකකට වැඩි
තිබූ සෙනෙහස
බිදී යන්නට
රාග සිතුවිලි
ඉස්මතුව විත්
හැඩි දැඩිව වැඩි
නාදුනන කය
දැක මවගෙ සිත
ඇදී ගෙන ගිය
හිරු එබී උදෑසන
බලන විට පුංචි නිවහන
නැත මවගෙ උණුහුම
ගිහින් දුර ඈතකට.................
පුංචි පවුලක්
ආදරය ඇති
වටී හරි ලොකු
නිල් මැණිකකට වැඩි
තිබූ සෙනෙහස
බිදී යන්නට
රාග සිතුවිලි
ඉස්මතුව විත්
හැඩි දැඩිව වැඩි
නාදුනන කය
දැක මවගෙ සිත
ඇදී ගෙන ගිය
හිරු එබී උදෑසන
බලන විට පුංචි නිවහන
නැත මවගෙ උණුහුම
ගිහින් දුර ඈතකට.................




