නැද්ද හා

JBLs

Well-known member
  • May 6, 2018
    3,577
    3,422
    113
    වාහන ගණන් ගියාට අවුලක් නෑ කැනටිමේ 100ට තිබ්බ කෑම ඒක 600 කරා
    බලපන් ඔ්ක කොච්චර රටේ ආර්තිකේට බලපානවද.
    නෙදකින් මාත් ඡන්දෙ දුන්නනෙ මෙ වගේ කැරියෙක්ට

    ui.jpg
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    වාහන ගණන් ගියාට අවුලක් නෑ කැනටිමේ 100ට තිබ්බ කෑම ඒක 600 කරා
    බලපන් ඔ්ක කොච්චර රටේ ආර්තිකේට බලපානවද.
    නෙදකින් මාත් ඡන්දෙ දුන්නනෙ මෙ වගේ කැරියෙක්ට

    ui.jpg

    ඉස්සරහට මාලිමාවටද චන්දේ දුන්නේ කියලා කවුරුහරි අැහුවම...🤣🤣👇

    tenor.gif
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,936
    9,772
    113
    අනුර දිනලා මුර කුටි කඩලා වැඩ පෙන්නනකොට, වාහන ගාල් පෙන්නනකොට, බඩු මිළ ටිකක් අඩු කරනකොට කෝල් කරලා වෙනස සැපද ගගා අහපු මාලිමාවට චන්දේ දීපු උන්ගෙන් දැන් කෝල් ඵකක්වත් නෑ බං.මොකෝ දන්නෑ...😂😂
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,132
    1
    9,017
    113
    -~උලක් උඩ-~
    මේ කොල්ලගෙන් අහපු ප්‍රශ්නෙ මොකද්ද කියලා දන්නැද්ද :rolleyes:
    හම්බුනා හන්බුනා. මේ පොඩි එකත් බොරුවක් කියලා පස්සෙ කල්පනා කරලා බැලුවහම තමයි ඇත්ත මතක් වෙලා තියෙන්නෙ .
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මම දැක්කා අව්රුදු 3 ට වඩා පරණ 600cc වගේ ජපන් බයික්ස් එකක් ගේද්දී ෆික්ස්ඩ් ඉම්පෝර්ට් ටැක්ස් එක විතරක් ලක්ස 30
    mokatada ban anura kumara mehema boru kiwwe :no:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,682
    113
    වාහන ගණන් ගියාට අවුලක් නෑ කැනටිමේ 100ට තිබ්බ කෑම ඒක 600 කරා
    බලපන් ඔ්ක කොච්චර රටේ ආර්තිකේට බලපානවද.
    නෙදකින් මාත් ඡන්දෙ දුන්නනෙ මෙ වගේ කැරියෙක්ට

    ui.jpg
    කැරියෙක් kiyala denagenath chande duna tho mona tharan keri balekda