නැදුන්ගමුවේ රාජා

asa4215

Member
Jan 27, 2015
467
23
0
B`gama
නැදුන්ගමුවේ රාජා

දලදා මාලිගාවේ කරඩුව වඩම්මවන නැදුන්ගමුවේ ඇතා වන රාජා අපේ ගෙවල් ලගින් ගියා. පලවෙනි වතාවට මම දෑහින් දැක්කෙ. වාද්දුවේ දලදාවත්ත පන්සලේ පෙරහැරට යන ගමන් තමයි අපේ යාලුවෙක්ගෙ ගෙදර මගදි නැවතුනේ.

රාජා වාහන වල යන්නෙ නැහැලු .පයින් ගියාට හෙන හිමින් යන්නෙ. අඩි 11ක් ,12ක් විතර උසයි හස්තියා. ඇත්ගොව්වෝ තුන්දෙනෙක් යනව රාජත් එක්ක.
 
Attachments

  • 20151002_150212.jpg
    20151002_150212.jpg
    68.9 KB · Views: 274
  • 20151002_150216.jpg
    20151002_150216.jpg
    61.2 KB · Views: 299
  • 20151002_150240.jpg
    20151002_150240.jpg
    68.6 KB · Views: 272
  • 20151002_151847.jpg
    20151002_151847.jpg
    56.2 KB · Views: 270
  • 20151002_151949.jpg
    20151002_151949.jpg
    57.3 KB · Views: 266
  • Like
Reactions: ruwper and Troop

asa4215

Member
Jan 27, 2015
467
23
0
B`gama
ehema ekan naha ban,
me athatanam henduwak one nathiwa athi
kisima kalabalayak karala nathi athek

කතාව ඇත්ත මචන්
මේ ඇතා හරි හීලැයි. ඒත් ඒ වෙලාවෙ ඇතාට රස්නෙ වැඩි නිසා අල්ලන්න එපා කියල ඇත්ගොව්වෝ කිව්වා මම දල අල්ලලා .
 
Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
පයින් යන්නේ උගේ දල වලට අනතුරක් වෙයි කියලනේ වාහනේක පටවන් යද්දී?
මම නම් මේවට එච්චර කැමති නෑ. අසරණ සතෙක්ට පිහිට වෙන එක වෙන දෙයක්, අයිති දෙයක් වගේ තියන් ඉන්න එක තව දෙයක්.
 
asa4215

Member
Jan 27, 2015
467
23
0
B`gama
පයින් යන්නේ උගේ දල වලට අනතුරක් වෙයි කියලනේ වාහනේක පටවන් යද්දී?
මම නම් මේවට එච්චර කැමති නෑ. අසරණ සතෙක්ට පිහිට වෙන එක වෙන දෙයක්, අයිති දෙයක් වගේ තියන් ඉන්න එක තව දෙයක්.

අනේ මන්දා බන් ඒත් මේ ඇත්ගොව්වෝ 3 දෙනාගෙන් වයසකම මනුස්සයා තමයි ඇතාට වැඩිපුර හරියන්නෙ කියලා හාමුදුරුවෝ කිව්වා .
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;19091667 said:
    කොච්චර කල් ඉඳං අලි රස්සාව කරනවද? :)

    oka ahala thiyena kathawak ban
    awurudu ganak giyath alinta hoda mathakayak thiyenwalu
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මහා පින්වන්තයෙක් මතු බුදුබව පතන බොධි සත්ව උතුමෙක් වෙන්නත් පුලුවන් පාරිලෙයිය ඇතා වගෙ. මේ කරගන්න පිනම ඇති නිවන්දකින්න :)
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    මහා පින්වන්තයෙක් මතු බුදුබව පතන බොධි සත්ව උතුමෙක් වෙන්නත් පුලුවන් පාරිලෙයිය ඇතා වගෙ. මේ කරගන්න පිනම ඇති නිවන්දකින්න :)

    :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    oka ahala thiyena kathawak ban
    awurudu ganak giyath alinta hoda mathakayak thiyenwalu
    මතකෙ ගැන නම් අහලා තියනවා. ඒත් අලියා මෙල්ල වෙලා ඉන්නෙ හෙංඩුවට බයේ කියලයි කියන්නෙ. ඔය හෙංඩුවෙ අග තියන කොක්කෙන් එහෙම දමලා අනිනවා ඒකට ඌ බයයි. පැටියා කාලෙ ඉඳං ඔය විදියට කරලා ඌ හිතන්නෙ හෙංඩුව උට වඩා ලොකු අයිටම් එකක් කියලා :dull:
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    පැටියා;19092336 said:

    :yes: