නැදුන්ගමුවේ රාජා හස්තියා

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland


    https://www.facebook.com/SaveElephan...Lanka/?fref=nf

    දළදා පෙරහැර ට මඩ ගැසීමක්

    අලියෙක් කුලප්පු උනහම බණ කියල ඔලුව අත ගාල මෙල්ල කරන්න බැහැ . එකට විදිහක් තියනව

    අවුරුදු ගණනකට කලින් වෙච්ච දෙයක් ශෙයා කරමින් මුණු පොතේ වයිල්ඩ් ලයිෆ් ගෘප්ස් දළදා පෙර හැරට මඩ ගසන වියාපාරයක් අරඹ කර ඇත.

    කරුණ කර මෙයට පිවිස බලන්න
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    නැදුන්ගමුවේ රාජා ඇතුළු මාලිගාවේ ඇත් පන්තියට තෙරුවන් සරණයි.සියලු දෙවි රැකවරණයි ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,428
    20,885
    113
    Panadura
    BHlB1Vf.jpg