ඇත් ගොව්වත් සම්පූර්ණ ගමන පයින් යනවා නේද ?

Raja wenuwata signal daanne mans thama harawanawanam 

ගොඩාක් වෙලාවට හර්ෂ මහත්මයත් යනවා කාර් එකේ ඇතාව පාරේ ගෙනියද්දිකලු මාමා!!!
ගොඩාක් වෙලාවට හර්ෂ මහත්මයත් යනවා කාර් එකේ ඇතාව පාරේ ගෙනියද්දි
මචන් මේ ඇතා ඉන්දියාවේ mysore වල මහරාජා කෙනෙක් එයාගේ කාලයක් තිබ්බ ලෙඩක් සුවකවුද හර්ශ මහත්තයා? අයිතිකරු ද?
මචන් මේ ඇතා ඉන්දියාවේ mysore වල මහරාජා කෙනෙක් එයාගේ කාලයක් තිබ්බ ලෙඩක් සුව
කරපු හින්දා පිලයන්දල නීලම්මහර පන්සලේ හාමුදුරු කෙනෙක්ට දීල තියෙන්නේ.
ඊට පස්සේ නැදුන්ගමුවේ ධර්මවිජය කියන වෙද රාලහාමිට දීල හදාගන්ඩ,
ඊට පස්සේ තමා මෙයා නැදුන්ගමුවේ රජා වෙලා තියෙන්නේ.
වර්තමාන අයිති කරු තමා එයාගේ පුතා හර්ෂ ධර්මවිජය.
source : wikipedia
ඒක ගැන අහලා බලන්න ඕනේ..![]()
කෝච්චි, ඔර්ලෝසු, අලි ඇත්තු කොහෙද පේරා එතන... නියමයි බ්රෝ..
ඊයේ ගමන පටන ගත්තලු දළදා පෙරහරට යන්න ..........