කන්දෙවිහාරයේ දුක් වින්ද මුතු රාජා නැවත තායිලන්තයට
කන්දෙවිහාරයේ දුක් වින්ද මුතු රාජා නැවත තායිලන්තයට
Great
ලන්කාවෙ පොන්නයන්ට ආයෙ අලි/ ඇත්තු දෙන එකක් නෑ මීට පස්සෙ
ඒ අස්සෙ, මුන් පකිස්තානෙට ආයෙ අලි දෙන්නෙක් පටවන්න හදනවලු. කාලකන්නි
Great
ලන්කාවෙ පොන්නයන්ට ආයෙ අලි/ ඇත්තු දෙන එකක් නෑ මීට පස්සෙ
ඒ අස්සෙ, මුන් පකිස්තානෙට ආයෙ අලි දෙන්නෙක් පටවන්න හදනවලු. කාලකන්නි
දලදා කරඬුව වඩම්මන්න අලි ඇත්තුම ඕනද බන්. මල විකාර. අපි ගෙදර දානයක් තියෙනකොට පන්සලේ කරඬුව ඔලුව උඩ තියාගෙන කුඩේ ඉහලගෙන ගෙට ගන්නෙ. ඒ වගේ ඕක දියවඩන නිලමෙට ඔලුව උඩ තියාගෙන පෙරහැරේ පයින් වඩම්මන්න බැරිද.අනාගතේ දලදා පෙරහැර කරඩුව වඩම්මන්න වෙන්නැ තායි ඇත්තු නොදුන්නොත්.
බැදලදා කරඬුව වඩම්මන්න අලි ඇත්තුම ඕනද බන්. මල විකාර. අපි ගෙදර දානයක් තියෙනකොට පන්සලේ කරඬුව ඔලුව උඩ තියාගෙන කුඩේ ඉහලගෙන ගෙට ගන්නෙ. ඒ වගේ ඕක දියවඩන නිලමෙට ඔලුව උඩ තියාගෙන පෙරහැරේ පයින් වඩම්මන්න බැරිද.![]()
නිර්මල බුදුදහමට වඩා වලව්කාරදහමක් කරගගත්ත හාමුදුරුවරුනිසා රටට වෙනවින්නැහිය තමයි.
ඔය සතාව ප්ලේන් එකක දාගෙන ගෙනියන්න සැලැස්මක් පවා තයි රජයෙන් ආවා. නමුත් දැනට ලංකාවට බාන්න පුලුවන් බන්ඩ ගුවන්යානාවලට ලොකු වැඩිලු සතා. නැවෙන් හරි ගෙනියයි. අන්න රටවල්.
අනාගතේ දලදා පෙරහැර කරඩුව වඩම්මන්න වෙන්නැ තායි ඇත්තු නොදුන්නොත්.
Pansale idan zoo ekata geneddi hitiyata wada hodai kiyala kiyanne.අර වේසි කියන්නේ ගේනකොට ලෙඩ වෙලා හිටියා කියලනේ
බෑ කිය්න්නෙ ඉතින් පුලුවන් . මුන් කරන්නෙ නැති එකනෙ වැඩේ. .හේමමාලාට කොන්ඩෙ අස්සෙ ගහන් එන්න හොදයි
අප්පටසිරි ලංකාවේ අලින්වත් ISIS එකට බන්දන්නද කොහෙද පක්කො හදන්නේ....Great
ලන්කාවෙ පොන්නයන්ට ආයෙ අලි/ ඇත්තු දෙන එකක් නෑ මීට පස්සෙ
ඒ අස්සෙ, මුන් පකිස්තානෙට ආයෙ අලි දෙන්නෙක් පටවන්න හදනවලු. කාලකන්නි
ගෙරි ගනයොන්ගෙ තමයි ලොකුම කරදරෙ. සිතුල්පව්වෙ ගනයා, එ අස්සෙ එහෙ ඉන්න අලින්ගෙ කරදරයි කියල ඇමිනෙන්න හදනව. මිනිස්සු අඩු උනාම ඌට කුට්ටිය නැති වෙනව.
ෆොරෙස්ට් ලෑන්ඩ් වල පන්සල් පුරාවිද්යා එකට පවරගෙන, මුන් ගහල එලවන්න ඔනෙ

හේමමාලා කොන්ඩේ අස්සේ ගහන් ආවේ පෙරහැරක නෙවෙයිනේ බං.බෑ කිය්න්නෙ ඉතින් පුලුවන් . මුන් කරන්නෙ නැති එකනෙ වැඩේ. .හේමමාලාට කොන්ඩෙ අස්සෙ ගහන් එන්න හොදයි.
මම මෙඅ ලගදි දැක්කා VIP උන්ට විතරක් ඇතුලෙ තියෙන පිරිත් නූල් ඒව්වා බෙදනවා කියල. VIP ගැනුන්ට කලිසම් ගහන් එන්න දෙනවා කියල
අපි හිතනවට වඩා සෑහෙන මිනිස්සු ගොඩක් ඕකෙන් ජීවත් වෙනව. ලොකු පොඩි වෙනසක් නෑ. සමහර ගම්වල පවුල් තාම මුලු අවුරුද්දම රන් වෙන්නෙ මූලිකවම පෙරහැරෙන් එන ආදායමකින් තමා.අර ඩොලර් ටිකක් හම්බෙන නිසා මිසක් නැත්නන් ඕක නවත්තන එකමයි හොද.
කස්ටම් ඔර්ඩර් එකක් දීල රෝලස් රොයිස් එකෙන් වාහනයක් හදාගන්න තියෙන්නෙ.
නැතත්,
ඇයි මෙහෙ ඉන්නෙ ඕන තරම් ඇත්තු. නිකන් වෙඩි කකා කුබුරු ගානෙ මැරි මැරි.
මෙ හුකන්නලා අලියගෙත් කුල බලනව. එකෙක් අරන් ට්‍රේන් කරල ගන්න බැරිද