නැදුන්ගමුව රාජා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නැදුන්ගමුව රාජා

    නැදුන්ගමුව රාජා නුවර ඇසල පෙරහරට එන්න කලින් කොට්ටාව පැත්තෙ ඇසල පෙරහරකට ගියා කියල කියනවා.

    ඒ පෙරහැර මොකක්ද කියලා දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?